Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ඌණතා ගැටලුව විසඳන ක්‍රම

ප්‍රෝටීන් යනු අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක් වන අතර එය අපගේ ශරීරයේ සෑම සෛලයක ම වර්ධනය, පටක අලුත්වැඩියා කිරීම මෙන් ම, ආහාර දිරවීම සහ හෝමෝන නියාමනය වැනි ප්‍රධාන කාර්යයන් ද මෙහෙයව යි.

article

හින්දු කුෂ් කඳුවැටිය පාමුල මිථ්‍යා කථා සම්ප්‍රදාය: චිත්‍රාලි

අද්භූත ජීවින්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යාබද ව පිහිටි හින්දු කුෂ් කඳුවැටිය සිසරා පැතිරුණු මිථ්‍යා කථා රැසක් උපත ලබා ඇත්තේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ සංස්කෘතිය මත පදනම් ව යි.

article

මෝර කටින් එළියට ආ මිනිස් අතින් හෙළිවුණු රහස

1935 අප්‍රේල් 25 වැනිදා සිඩ්නි නගරයේ මින් මැදුරක මහා කලබලයක් ඇති වුණා. ඒ ඊට දින කිහිපයකට පෙර අල්ලාගෙන ආ යෝධ මෝරකු මිනිස් අතක් වමනය කිරීම නිසා යි. මෝර කටෙන් එළියට ආපු මිනිස් අත නිසා සදහට ම වැළලෙන්නට ගිය මහා අපරාධයක් හෙළිදරවු වුණා.

article

සමරිසි ආදරවන්තයන් පමණක් සිටි තීබ්ස් හි පූජනීය හමුදාව

තීබ්ස් කියන්නේත් රණශූර ඉතිහාසයක් තිබූ ග්‍රීක නගර රාජ්‍යයක්. තීබ්ස් මුල් කර ගනිමින් බිහි වූ පූජනීය හමුදාව, ලිංගික දිශානතිය මත පදනම් ව සාදා ගත් හමුදා අනුඛණ්ඩයක් ලෙස සැලකෙනවා.

article

TATA සමාගම ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කළ හැටි

TATA සමාගම අද බෙහෙවින් ම ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඔවුන්ගේ වාහන නිස යි. ඒත්TATA කියන්නේ වාහන නිෂ්පාදන සමාගමක් විතරක් ම නෙවෙයි යන්න මේ ලිපිය කියවන ඔබට වැටහේවි.

article

හංසයා ගිය කෑරගල රජ මහ වෙහෙරට යමු

කෑරගල කියූ විට ම අපේ මතකයට එන්නේ හංස සංදේශය යි. සිංහල සංදේශ කාව්‍ය සාහිත්‍යයේ මුල්තැනක් ගන්නා කෝට්යේ යුගයේ ලියැවුණු හංස සංදේශයේ හංසයා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට යන්නේ කෑරගල රජමහා විහාරයට යි.

article

ගෝව හැඩ කරන දිය ඇලි මනාලිය – දුද්සාගර්

ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත නිරූපණය කළ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සුන්දර දිය ඇල්ලක් අසලින් දුම්රියක් ගමන් කරන දර්ශනයක් තිබුණු බව ඔබට මතක ඇති. ඒ දර්ශනයේ තිබුණු සුප්‍රසිද්ධ දුද්සාගර් දිය ඇල්ල පිළිබඳ ඔබට මෙම ලිපියෙන් තොරතුරු දැනගන්නට පුළුවන්.

article

ගිනි දැල් මැද අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ අබිරහස

ගින්නට හසු ව අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ කතාව දශක හතක් තිස්සේ අමෙරිකානු ජාතිකයන්ගේ පරිකල්පනය අභියෝගයට ලක් කරන සිදුවීමක් ලෙස ඉතිහාසයට එක් වුණා. 

article

කොන්කෝඩ් යානා මගී ප්‍රවාහනය සඳහා නැවතත් කරළියට?

ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කරන ගුවන් යානා අද වෙද්දී යොදාගැනෙන්නේ යුද කටයුතුවල දී පමණයි. මීට වසර 45කට පෙර එවැනි යානා මගී ප්‍රවාහනයටත් යොදා ගත්තා. මෙම යානා නැවතත් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයට එක් වීම නුදුරේ දී ම සිදු වන බව යි පැවසෙන්නේ.

article

ව්ලැඩිමීර් ඩෙමිකොව් ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි

මේ කතාවනම් ‘බල්ලෙකුගේ හදවත’ වැනි ප්‍රබන්ධ කතාවක් නෙවෙයි, සත්‍යයක්. ඒ සත්‍ය කතාව රුසියානු වෛද්‍යවරයකු වූ ව්ලැඩිමීර් ඩෙමිකොව්, ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි ගැන යි.

article

අදත් කතාවෙන මරදානේ චොප්පෙ අය්යාගේ චණ්ඩිකම්

නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලෙ ඉඳන් ම අපට අහන්න ලැබෙනවා.  මේ අතරින් මරදානේ චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි එදා රට ම දන්නා චණ්ඩියෙක්.

article

End of Articles

No More Articles to Load