ග්රීසියෙන් ලොවට විවර වුණු ස්පා සැලොන් දොර
ස්පා යන වචනයට බැබිලෝනියානු කඳුවැටි, ඓතිහාසික ග්රීක ශිෂ්ටාචාරය තෙක් දිවෙන ඉතිහාසයක් තියෙනවා. ස්පා යන්න ජලයෙන් සුවය යන තේරුම ඇති ලතින් යෙදුමේ වචනවල මුල් අකුරු එකතුවෙන් සැදුණු කෙටි යෙදුමක්. මේ උත්සාහය ස්පා සංස්කෘතියේ අක්මුල් සොයා යාමටයි.