Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තරබාරු මිනිසුන්ට දේවත්වයෙන් සලකන බෝඩි ගෝත්‍රිකයෝ

අපේ පිරිමි ටිකක් තරබාරු වුණා ම කෙට්ටු වෙන්න ඩයට් කරනවා. ඉතියෝපියාවේ බෝඩි ගෝත්‍රයට අයත් කාන්තාවන් බඩ මහත පිරිමින්ට වැඩිපුර ආකර්ෂණය වන බව ඇසුවොත් ඔබ පුදුම වේවි!.

article

විනාඩි 30න් රටවල් තුනක් හරහා පාගමනින් යා හැකි ෂෙන්ගන් ගිවිසුම

ෂෙන්ගන් වීසා බලපත්‍රය පිළිබඳ හෙඳින් අසා ඇතිමුත්, ෂෙන්ගන් යනු ලෝකයේ කුඩා රටක පිහිටි ඉතා ම කුඩා ගමක් නමක් බව බොහෝ අය නොදන්නවා විය හැකියි.

article

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාරයන්ගේ පැටිකිරිය

රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් රජුගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.

article

දැවැන්තයෙක් වුවත් පෘෂ්ඨයක් නැති ග්‍රහයා: බ්‍රහස්පති

සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති බව බොහෝදෙනෙක් දන්නාවා. බොහොමයක් ග්‍රහලෝකවලට වඩා වෙනස් ගති ගුණ තියෙන මේ දැවැන්තයා ගැන බොහෝදෙනා නොදන්නා කරුණු ගොන්නක් මේ ලිපියේ අඩංගුයි.

article

PCR පරීක්ෂාවට චීනයෙන් රොබෝ අතක්

PCR පරීක්ෂාව සඳහා සෙම පටල සාම්පල ලබාගැනීමට සෞඛ්‍ය සේවකයන් යොදා ගැනීම තරමක් අවදානම් ක්‍රියාවක්. ඒ සඳහා රොබෝ අතක් මඟින් වඩාත් සාර්ථක විසඳුමක් ලබාදීමට චීනයට හැකි ව තිබෙනවා.

video

ලියොනල් මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් තැබූ වාර්තා 5ක්

2004-2021 කාල වකවානුවේ බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලියොනල් මෙසී පසුගිය දිනක ප්‍රංශයේ PSG ක්‍රීඩා සමාජයට එකතු වුණා. ගෙවුණු වසර 17ක කාලය තුළ ඔහු බාර්සිලෝනාව වෙනුවෙන් තැබූ වාර්තා 5ක් මේ.

article

ඒසෝරස්: අත්ලාන්තික් සයුරේ හුදෙකලා පාරාදීසය

මිනිසුන්ට මඟ හැරෙන සංචාරක ගමනාන්ත ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. මෙවැනි ස්ථාන අපි අසා ඇති ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තවලටත් වඩා අතිශයින් සුන්දර වීමේ හැකියාවක් තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේත් වැඩි කතාබහට ලක් නොවෙන සංචාරක ගමනාන්තයක් උදෙසා යි.

article

කවුරුත් දන්න ජ’පුර ගැන ඇතැමුන් නොදන්න කතා

මෙරට උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට දැනුම ලබාදෙන විශ්වවිද්‍යාල අතර විද්‍යොදය විශ්වවිද්‍යාලය, එනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට බිහි වූ දෙවැනි විශ්වවිද්‍යාලයත්, නිදහසින් පසු බිහි වූ පළමු විශ්වවිද්‍යාලයත් ලෙස හඳුන්වා දිය හැකි ය.

article

වෙඩි උණ්ඩයකට වඩා වේගවත් වසර 55ක් පැරණි කළු කුරුල්ලා

1966 වැනි කාලයක ලොව වේගවත් ම ගුවන් යානය නිර්මාණය වී එම වාර්තාව 21 වන සියවසේ දශක දෙකක් අවසන් වනතුරුත් පැවතීම පුදුමය දනවනසුලුයි. Lockheed SR – 71 නොහොත් කළු කුරුල්ලා ලෙසින් හඳුන්වන මෙම විශිෂ්ට නිර්මාණය ගැනයි මේ ලිපිය.

article

දළදා මාලිගයේ ගිහි භාරකරු: දියවඩන නිලමේ 

දළදා පෙරහරේ තේජස් ආකාරයෙන් ගමන් කරන දියවඩන නිලමේගේ වගකීම කුමක්ද කියා වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඒ කාරණය විමසා බලන්නයි මේ ඇසළ මාසේ අපි උත්සාහ කරන්නේ.

article

අනුක් අරුද්ප්‍රගාසම්: බූකර් සම්මානයේ ශ්‍රී ලාංකීය සලකුණ

මේ වසරේ බූකර් සම්මානය සඳහා නම් කළ ලේඛකයන් 13 දෙනකුගේ නම් අතරට ශ්‍රී ලංකාවේ අනුක් අරුද්ප්‍රගාසම්ගේ නමත් ඇතුළත්. මේ සටහන 2021 බූකර් සම්මානයේ දොරකඩට පිවිස සිටින අනුක් ගැනයි.

article

End of Articles

No More Articles to Load