Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බලංගොඩ මානවයා ලොවට ගෙන ගිය දැරණියගල

බලංගොඩ මානවයා කියන්නේ අපේ පුරාණ මානවයා බව ඔබ දන්නවා. නමුත් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා සොයාගෙන, විද්‍යාත්මක වර්ගීකරණයක් ලබාදීලා ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනා ගැන නම් වැඩි දෙනෙක් දන්නෙ නැහැ. ඔහු ආචාර්ය පී. ඊ. පී. දැරණියගල.

article

ඔලිම්පික් ඉතිහාසයේ දකුණු ආසියානු සලකුණ

වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ දකුණු ආසියානු රටවල් දිනාගෙන තිබෙන්නේ රන් පදක්කම් 12ක් පමණ යි. ඉන් රන් පදක්කම් 11ක්ම හොකී ක්‍රීඩාවෙන් හිමි වුණු බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

article

ලෝක ආහාර අර්බුදයට ඇල්ගීවලින් විසඳුම්?

ලෝක ආහාර අර්බුදය හමුවේ ඇල්ගී යොදා ගත හැකි අන්දම ගැන දැන් අධ්‍යයන සිදු වෙනවා.  ආහාර අර්බුදයට සාර්ථකව පිළිතුරු සැපයිමේ හැකියාවක් මේ ඇල්ගීවලට තිබෙන බවයි අනාවරණය වන්නේ.

article

අපරාධ කල්ලි මට්ටු කළ චෙරන් නගරයේ යකඩ ගැහැනු

චෙරන් යනු අපරාධ කල්ලි නිසා කලකට ඉහත බරපතළ ලෙස පීඩාවට පත් මෙක්සිකෝවේ කුඩා නගරයක්. පොලීසියෙන් සහ දේශපාලනයෙන් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරු ලැබුණේ නැහැ. නගරවාසීන් අවසානයේදී අවදානම් සහගත තීරණයකට එළඹුණා. එයින් චෙරන් නගරයේ විශාල පෙරළියක් ඇති වුණා.

article

මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

“උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා” ගැන අපේ ජන සමාජයේ විවිධ බියජනක කතාපුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියළි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුල ව මේ කතන්දර හුවමාරු වුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා

article

ඇයි රත්තරන් මෙච්චර ගණන්?

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිරයාමත් සමඟින් ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ පිළිබඳව වැඩි යමක් මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්නට පුළුවන්.

video

අතීත ලාදුරු රෝගීන් සමඟ හුදෙකලා වූ මාන්තිව් රෝහල

මඩකලපුවේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින්, අක්කර 100 ක දූපතක පිහිටි මාන්තිව් රෝහලේ අදටත් ලාදුරු රෝගීන් දෙදෙනකු සිටිනවා.

video

මියාවකී: කෙටි කලකින් ඔබේ ම වනාන්තරයක්

මියාවකී යනු ඉතා කෙටි කලකින් වනයක් වගා කර ගැනීමේ ක්‍රමයක්. ජපන් ජාතික උද්භිද විද්‍යාඥයකු හා ශාක පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අකිරා මියාවකී මෙම සංකල්පය ලොවට ඉදිරිපත් කළා.

article

නෝවාගේ පුත් ජාපෙත්ගෙන් පැවත එන ආමේනියාව

ලොව පැරණිත ම වයින් නිශ්පාදනාගාරය මීට වසර 6,000 කට පමණ පෙර සොයා ගත් ආමේනියා විෂය මාලාවේ චෙස් ක්‍රීඩාව කොටසක් බව ඔබ දන්නවා ද? ආමේනියාව ගැන නොදත් තොරතුරු දන ගන්න මේ ලිපියට පිවිසෙන්න.

article

අපේ බදු මුදල්වලට මොකද වෙන්නේ?

‘බදුකරණය’ යනු සිත්ගන්නාසුලු මාතෘකාවක් වුවත්, එහි සංකීර්ණබව නිසාම බොහෝ දෙනකු එයට උනන්දු වන්නේ නැහැ. අපේ බදු මුදල් වියදම් කෙරෙන්නේ කොහොමද, බදු ගෙවන අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද, සහ බදු ගෙවීමක් අවශ්‍ය ද යනා දී බදු ගැන ඔබට ඇති ගැටලුවලට අපි මෙසේ පිළිතුරු සොයා බැලුවා.

video

End of Articles

No More Articles to Load