Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ෆෝ පෙස්ට් කැම්පේන්: සොබාදහම චීනයට ඉගැන්වූ දරුණු පාඩම

බොහෝමයක් සෞඛ්‍ය ගැටලු රජයට පමණක් මැදිහත් වී කළමනාකරණය කළ නොහැකි යි. ඒ සඳහා මහජනතාව ගේ සක්‍රීය සහභාගීත්වයත් අත්‍යාවශ්‍ය යි. මේ සියල්ල සිදු කළ යුත්තේ මනා අවබෝධයකින් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

article

ගෙවුණු සතියේ උණුසුම් වුණු කෙළි බිමේ තොරතුරු

20/20 ලෝක කුසලානය ආසන්න මොහොතක කොදෙව්වන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා 20/20 තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. එය කොදෙව්වන් පිට පිටම දෙවන වරටත් 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සූදානමින් සිටින බවට ලබාදුන් ඉඟියක් ද?

article

දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස්

ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි.

article

ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ “ඇතුළත පිටත” සංකල්පය

ගොතික් නිර්මාණ ශිල්පය, රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයට වඩා බොහෝ සෙයින් වෙනස් වීමත් ප්‍රායෝගික ගැටලු විසඳීමට සමත් වීමත් නිසා ජනප්‍රිය වූවා සේම “ඇතුළත පිටත” ගෘහ නිර්මාණ ශිල්පයද නව ආරක ගොඩනැගිලි කලාවක් ලොවට හඳුන්වා දුන් බව සඳහන් කළ යුතුයි.

article

Incredible Infrastructures | අදියර 02: Cinnamon Life

කොළඹ අහස් තලයට නැඟෙන ජෝන් කීල්ස් සමාගමේ Cinnamon Life පරිපූර්ණ නාගරික සුඛෝපභෝගී ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවට වෙනස් ම ආකාරයේ නිර්මාණ සංකල්පයක් දායාද කරනවා. එහි ඉදිකිරීම්වල පසුබිම් කතාව සොයා යන ගමනයි මේ.

video

ඔලිම්පික් ඉතිහාසයේ නම තැබූ කෙටි දුර ධාවන ශූරයෝ 4ක්

ඔලිම්පික් තරග ඉතිහාසයේ පිට පිටම පැවති තරගාවලි 3ක දී පිරිමි මීටර් 100 සහ 200 යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට ජැමයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ බිහිවුණු සුපිරිම කෙටිදුර ධාවන ශූරයා ලෙසින් ඔහු නමක් දිනාගෙන සිටිනවා

article

යාල්දේවියෙන් යාල්පානමට යන්න එන්න දේවි

හිරු බටහිර අහසේ ගිලීමට සූදානම් ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන්‍ ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි.

article

වාර්තා පිට වාර්තා තැබූ පඬිරුවන: මහැදුරු බලගල්ලේ

සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය උගතකු වශයෙන් විමල් ජී. බලගල්ලේ සම්භාවනාවට පාත්‍ර වී සිටියා. ඔහු සේවාර්ජිත මහාචාර්ය පදවියකින් ද සම්මාන ආචාර්ය උපාධි දෙකකින් ද පිදුම් ලැබූ විද්වතෙක්.

article

න්‍යෂ්ටික බලයෙන් වැඩ පෙන්වන මහ මුහුදේ දැවන්තයෝ

වර්තමානය වන විට බොහොමයක් ගුවන් යානා වාහක නෞකා, අයිස් කඩන නෞකා සහ සමහරක් යුද සබ්මැරීන බලගැන්වීමට සුලබ ව භාවිත කෙරෙන්නේ න්‍යෂ්ටික බලයයි. මෙහිදී න්‍යෂ්ටික බලයෙන් නිපදවෙන තාපය මඟින් හුමාලය නිපදවා එමඟින් නෞකාවේ හෝ සබ්මැරීනයේ අවරපෙත්ත කරකැවීම සිදු වනවා.

article

ගැමුණු – සද්ධාතිස්ස සොයුරන් යුදවැදුණු යුද පිටිය: යුදඟනාව

යුදඟනා විහාර භූමියේ චූලංගණීසෑය සහ යුදඟනාසෑය යනුවෙන් දාගබ් දෙකක්‌ පිහිටා ඇත. දුටුගැමුණු කුමරුන් සහ සද්ධාතිස්‌ස කුමරුන් අතර සටන සිදුවූ චූලංගනී පිටිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ස්‌ථානය බව මූලාශ්‍රවල සඳහන් වේ.

article

හොඳින් දන්නා සද්දන්ත පවුල ගැන අපි නොදන්න කතා

මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගන්නවා. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 ක් 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙනවා.

article

Netflix හි උපදින මනිරත්නම් ගේ ‘නවරස’

භරතමුනි ගැනත් මනිරත්නම් ගැනත් ඔබ අසා ඇතුවාට සැක නැහැ. භරතමුනිගේ ‘නව නළු රස’ට දාව මනිරත්නම් බිහි තළ නවතම සිනමාරූපී ‘වෙබ් කතා මාලාව’, ‘නවරස’ ගැන ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load