Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උරුලෑවන් සාදා දෙන අරුම පුදුම ලුවාක් කෝපි

වනාන්තරවල ජීවත් වන උරුලෑ විශේෂයක් ආහාරයට ගෙන මළපහ වශයෙන් බැහැර කරන කෝපි ඇට එකතු කර ලුවාක් කෝපි නිෂ්පාදනය කරනවා. මේ කෝපි විශේෂය හඳුන්වන තවත් නමක් තමයි ‘සිවට් කෝපි’ කියන්නේ.

article

දිගු දුරින් ලොවක් දිනූ සෝමාලියානු නයිට්වරයා

කැපවීම සහ අධිෂ්ඨානයෙන් අතික්‍රමණය කළ හැකි  සීමාව අසීමිත බව සෝමාලියාවේ උපත ලබා මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයක් ලැබූ මොහොමඩ් ෆාරා  නොහොත් මෝ ෆාරා ලොවට ඔප්පු කොට අවසන්‍ ය. 

article

ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා – අමෙරීකාව

ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 1000කට වඩා දිනාගෙන සිටින එකම රට වන්නේ අමෙරීකාව යි. ඔවුන් එම පදක්කම්වලින් 581ක් මලල ක්‍රීඩා ඉසව් සහ පිහිනුම් ඉසව්වලින් ජයග්‍රහණය කළ බවයි පැවසෙන්නේ!

article

ජීවිතයේ සතුට කසළ කන්දකින් සොයා ගත් හොලිවුඩ් දැවැන්තයා

හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක ස්ථාවර වූ ස්කොට් නීසන් ජීවිතයේ සතුට සොයා ගත්තේ කාම්බෝජයේ අගනුවර වූ ප්නොම් පෙන් ප්‍රදේශයේ පිහිටි දැවැන්ත කුණු කන්දකින්! කසළ කන්දකින් ජීවිතයේ සැබෑ අරමුණ ඔහු තේරුම් ගත් ආකාරය සැබැවින්ම අරුමයක්.

article

අභියෝග රැසක් මැද ඔලිම්පික් කෙළි බිම ජය ගත් චීනය

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙද්දී චීනය එකම එක ඔලිම්පික් පදක්කමක්වත් දිනා සිටියේ නැහැ. නමුත් අද වන විට ඔවුන්ගේ රන් පදක්කම් මල්ල 224ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිදු කළ බොහෝ කැපකිරීම් නිසා යි.

article

අභයගිරි වෙහෙර බිමෙන් හමු වූ රන් කහවණු නිෂ්පාදනාගාරයක් !

මෙරට ඉතිහාසයේ මුදල් භාවිත කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, අභයගිරි විහාර බිමේ රන් කහවණු නිෂ්පාදනාගාරයක් ද පවත්වා ගෙන ගිය බව යි. සුවිශේෂී වන මේ කරුණ සමඟ තවත් සොයාගැනීම් කිහිපයක් ම පුරාවිද්‍යාඥයන් සිදු කළා.

article

බ්‍රසීල වැසියන්ගේ රෝස මල් විරෝධතාව

බ්‍රසීලයේ කොරෝනා මරණ ප්‍රමාණය පසුගිය දිනෙක ලක්ෂ 5 ඉක්මවා ගියා. ඒ සමඟ ම එරට එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් රෝස මල් විරෝධතාවක් සංවිධානය කර තිබුණේ බ්‍රසීල ආණ්ඩුවේ අකාර්යක්ෂම කොරෝනා මර්දන වැඩපිළිවෙළට එරෙහිව යි.

video

ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 6ක්

ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ රසබර සිදුවීම් රැසක් හමුවනවා. මේ කියන්නට යන්නේ ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවන අමතක නොවන එවන් සිදුවීම් 6ක් පිළිබඳ යි.

article

සන්නිවේදනය අවුල් කරන සූර්ය කුණාටු පෘථිවියට බලපාන හැටි

සූර්ය කුණාටුවක් පෘථිවිය කරා පැමිණීමේදී සිදුවන මූලිකම අලාභය වන්නේ ඉහළ සංඛ්‍යාත සන්නිවේදනයට බලපෑම් එල්ල වීම යි. සූර්ය කුණාටු නිසා කලාතුරකින් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) සහ චන්ද්‍රිකාවලට ද හානිකර තත්ත්වයන් උදා වෙනවා.

article

ජාතික ඇඳුම හැඳ බසයේ ගිය ක්‍රිකට් නායක මහැදුරු විනී

කෙනකුගේ සිරුරට ඇටසැකිල්ල කොතරම් වැදගත් වන්නේ ද භාෂාවට ද ව්‍යාකරණය එතරම් වැදගත් බව විනී විතාරණ නිතර ප්‍රකාශ කළ කියමනක්. බොහෝ දෙනකු තුළ අවබෝධයක් නැති මේ විශිෂ්ට උගතා ගැන දැනුවත් වීමට මෙම ලිපිය ඔබට අවස්ථාව ලබාදේවි.

article

මල් පල ගත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ සිහිනය

අමෙරිකා ඩොලර් බිලියන් හයක වත්කමක් හිමි ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහුගේ දශක ගණනාවක් දලුලමින් තිබූ අභ්‍යවකාශ සිහිනය පසුගිය ජුලි 11 වන දා සපුරා ගැනීමට සමත් විය.  මෙම සිදුවීම් මාලාව සමඟ  අනාගත ලෝකයේ ප්‍රමුඛතම ධන කූවේරයන්ගේ නිවාඩු නිකේතනයක් අභ්‍යවකාශයේ ඉදිවුවහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.

article

End of Articles

No More Articles to Load