Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විශිෂ්ට නිර්මාණ දායාද කළ අපේ ඇත්දළ කැටයම් කලාව

ලෝකයේ ආදි මානව යුගයේ පටන් ආරම්භ වූ කලාවක් ලෙස ඇත්දළ කැටයම් කලාව හඳුන්වා දිය හැකියි. එය තහවුරු කරමින් ‘මැමත්’ නම් ආදි කල්පිත ඇත් වර්ගයාගේ දළවලින් නිම වූ භාණ්‌ඩ රාශියක්‌ යුරෝපයේ හා ආසියාවේ පිහිටා තිබෙන ගුහාවලින් සොයා ගෙන තිබේ.

article

යුරෝ කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල ලත් සුපිරි තරු 4ක්

වසර 53කට පසුව ඉතාලියට ශූරතාවය හිමිකරදෙමින් නිමාවට පත්වුණු යුරෝ කුසලාන තරගාවලියේ දී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තාවක් බිහිකළා. ඒ යුරෝ කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්. ඒ ගැන වැඩි යමක් මේ ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

යළි මතු කර ගත් අනුරාධපුර රාජධානියේ ඇතුළු නුවර

පවුරකින් වට වී තිබුණු අනුරාධපුර රාජධානියේ වැදගත් ම ප්‍රදේශය වන ඇතුළු නුවර අනුරාධපුර තැනිතලාවේ උස් ම භූමියේ පිහිටා තිබෙනවා. ශිලා ලිපිවල එය හඳුන්වන්නේ, “ඇත්නකර” කියලයි. මේ ඇතුළු නුවර නැවත මතු කර ගැනීමක්.

article

කාන්තාරයෙන් වැසි වනයට: අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය

දශකයකට අධික කාලයක් පුරාවට දලු ලා වැඩෙන “අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය” සිය මූලික අරමුණ කරගෙන ඇත්තේ දේශගුණික අර්බුදයට සහ කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීම යි.

article

ප්ලාස්ටික් වෙනුවට බිම්මල්?

පරිසර දුෂණයට හේතුකාරක වන ද්‍රව්‍ය අතරින් මුල් තැනට එන ප්ලාස්ටික් බිම්මල්වලින්ආ දේශකයක් සොයන්න විද්‍යාඥයන් කලක සිට පර්යේෂණ කරනවා. එය පරිසරයට ආදරය කරන හැමෝටම හොඳ පණිවිඩයක් වේවි.

article

ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිම ගැන විමසුමක්

ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වසර 28කට පසුව මෙවර කෝපා ඇමෙරිකා පාපන්දු ශූරතාවය දිනාගත්තා. එය ඇතුළුව පසුගිය සතියේ ක්‍රීඩා පිටියේ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ඔබට මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

සබරගමු මහ සමන් දේවාල පෙරහරේ අමුතු කතා

සමන් දේවාල පෙහරරේ ඉදිරියෙන් ම ගමන් කරන කැපී පෙනෙන අංගයක් වන්නේ මහ බඹා කෝලමයි. එය ලොකු කුඩා කවුරුන් අතරත් ජනප්‍රිය විනෝදයක් ද ලබාදෙන නර්තන අංගයක්.

article

ලොව පුරා කතරගම දේවාලවලට වන්දනාවක්

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද, ලොව වෙනත් රටවල ද පදිංචි බැතිමතුන් ස්කන්ධ හෙවත් කතරගම දෙවිඳුන් අදහන දේවාල රාශියක් පැතිර තිබෙනවා. මේ එම පූජනීය ස්ථාන කිහිපයක් සොයා ගිය චාරිකාවක්.

article

අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

රථවාහන සඳහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි! ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළත් මැදපෙරදිග, කුවේට් රාජ්‍යයේ දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතු දෙයක්.

article

ඔලිම්පික් ඉතිහාසයේ රනින් බැබළුණු සුපිරි තරු 5ක්

වසර 125ක ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා නම් කරන්න ඔබට පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ මේ ලිපිය කියවල දැනගන්න පුළුවන්.

article

කාබනික ගොවිතැන දුෂ්කර යි: නමුත්, අත්‍යවශ්‍ය යි!

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගෙන ගොවිතැන සිදුකළ යුතු ය යන සංවාදය පවතින මොහොතක, එම හීනය සැබෑ කරගත හැක්කෙ කෙසේද යන්න මෙයින් අපි සාකච්ඡා කරමු.

article

End of Articles

No More Articles to Load