Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

රියදුරු රහිත බසයක අපූරු ගමන

පසුගිය දිනයක රියදුරු රහිත බස් රථයක් මගීන් හය දෙනකු ද සමඟින් ජර්මනියේ නගරයක සැලසුම් කරන ලද මාර්ගයක ගමන් කරමින් ප්‍රවාහන ලෝකයේ පෙරළියක් සිදුකළා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

සූර්යයා සහ බුධ අතර පිහිටි අභිරහස් ග්‍රහලොව: වල්කන්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යයාට වඩාත් සමීප ග්‍රහලෝකය බුධ බව බොහෝදෙනා දන්නා කාරණයක්. අතීතයේ එක්තරා අවදියක බුධ සහ සූර්යයා අතර පිහිටි අභිරහස් ග්‍රහලොවක් ගැන විද්‍යාඥයන් සැක පළ කළා.

article

‘ප්‍රිස්න් බ්‍රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර්

ෆොක්ස් රුපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ ‘ප්‍රිස්න් බ්‍රේක්’, ලොවපුර අතිශය ජනප්‍රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින තම සහෝදරයා මුදා ගැනීමට බාල සහෝදරයා සිදු කරන මෙහෙයුමක් මෙම කතාවේ අන්තර්ගතයයි. 

article

ඔලිම්පික් බිම තහනම් ලාංඡන එකතු කරන්නෝ

ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි පැවැත්වෙද්දී සමරු ලාංඡන රැස් කරන්නන්ට තරග බිමට ඇතුළුවීමට අවසර ලැබෙනවා. කොරෝනා වසංගතය නිසා ඔවුන්ට මෙවර ටෝකියෝ ඔලිම්පික් බිම තහනම් වී තිබෙනවා.

video

බංග්ලාදේශයට පාර කැපූ භෝලා සුළි කුණාටුව

සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් ආණ්ඩු මාරුවක් පවා සිදුවුණු බව ඇසුවොත් ඔබ පුදුම වේවි! ලෝක ඉතිහාසයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් වැනසූ භෝලා සුළි කුණාටුව 1970 නොවැම්බරයේ දී නැගෙනහිර පාකිස්තානයට දැඩි හානි සිදු කළා.

article

කොවිඩ් -19 තර්ජනයට එරෙහිව මිශ්‍ර එන්නත්කරණය?

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන විට රටක් මුහුණ දෙන අභියෝගවල පසුබිම සංක්ෂිප්ත ව ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.

article

යළි උපන් අයින්ස්ටයින්: සොබොර්නෝ බාරි

ප්‍රාතිහාර්යයකට එහා ගිය සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිස්සු ලෝකයෙන් බිහිවෙනවා. ලොව ළා බාලතම මහාචාර්ය ‘සොබොර්නෝ බාරි’ කියන්නෙත් එහෙම දරුවෙක්.

article

අභ්‍යවකාශයේ ජීවිතය ගෙවෙන හැටි

ගුරුත්වය නැතිව ජීවත් වෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. පාවෙන ගමන් නිදාගන්න, කෑම කන්න විතරක් නෙවෙයි, සනීපාරක්ෂාව පවත්වා ගන්නා එකත් ලොකු අභියෝගයක්. එන්න, අපි ගගනගාමී‍න් සමඟ දිනයක් ගත කරමු.

video

පියාඹන කාර්වලින් ඉගිළෙන්න ලෝකය සුදානම්?

අද වෙද්දී පියාඹන කාර් සැබෑවක් වෙලා. ගුවන් යානයක් ලෙසත්, මෝටර් රථයක් ලෙසත් පිළිගත හැකි පර්යේෂණ සාර්ථක වුණු, පියාඹන කාර් ගැන සහ අනාගතයේ ප්‍රවාහන ක්‍රමයක් ලෙස පියාඹන කාර් භාවිත කිරීම ගැනයි මේ තොරතුරු. 

article

ලොව දුරින් ම පිහිටි අරුම පුදුම ගොඩනැගිලි 6ක්

සමහර ගොඩනැගිලි වුවමනාවෙන්ම මිනිස් වාසයට බොහෝ දුර ඈත පිහිටුවා තියෙනවා. ඒ අප එදිනෙදා ඉටු කරගන්න අරමුණුවලට වඩා බොහෝ සෙයින් වෙනස් වුණු අරමුණු වෙනුවෙන් මේ ගොඩනැගිලි ඉදි කළ නිසයි.

article

End of Articles

No More Articles to Load