Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

‘චොක්ලට් කම්හලෙන්’ ජනප්‍රිය වූ ‘චාලි බකට්’

“චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි” චිත්‍රපටයේ “චාලි බකට්” චරිතය ඔබට මතක ඇති. මේ චරිතයට දායක වුණේ එකල ජනප්‍රිය ළමා නළුවෙකු ලෙස නමක් දිනාගත් ෆ්‍රෙඩී හයිමෝර්. සුපිරි නළු ජොනී ඩෙප්ගේ හොඳ මිතුරෙක්. මේ ඔහු ගැනයි.

article

වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’

ජැක් ද රිපර් යනු1888 දී ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ හා ඒ අවට පිහිටි දුගී දුප්පත් ප්‍රදේශවල ක්‍රියාකාරී වූ නාඳුනන අනුක්‍රමික ඝාතකයෙක්. අපරාධ ලිපිගොනු නඩු සහ සමකාලීන පුවත්පත් වාර්තා යන දෙකෙහි ම ඝාතකයා හැඳින්වූයේ ‘වයිට්චැපල් මිනීමරුවා’ නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ ලෙස යි.

article

වැටි වැටි නැගිට්ට ඉන්දීය ක්‍රිකට්

ඉන්දියාවට 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත යන්නට සිදුවුණා. එලෙස ඇදවැටුණත්, ක්‍රිකට් ලෝකයේ එවරස්ට් ගිර තරණය කරන්නට පසු කලෙක ඔවුන්ට හැකි වුණා. මේ ඔවුන් ගිය ඒ ගමන ගැන සටහනක්.

article

ටෝකියෝ ඔලිම්පික් වරම් ලද ශ්‍රීලාංකීය සුපිරි ක්‍රීඩා තරු

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අප ඔබ වෙත ගෙන එනවා.

article

අමෙරිකාවත් බිය ගැන් වූ ජපනුන්ගේ ගුවන් යානා වාහක සබ්මැරීනය

ගුවන් යානා වාහක නෞකා බොහෝ අයට හුරුපුරුදු ඇති. ඒත් ගුවන් යානා වාහක සබ්මැරීනත් ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙනවා ද? ජපානය ලෝකෙටම හොර රහසේ නිර්මාණය කළ එවැනි ගුවන් යානා වාහක සබ්මැරීන කීපයක්ම දෙවන ලෝක යුද්ධය අවසන් වූවාට පසුව අමෙරිකාව සොයාගන්නවා.

article

ලෝඩ්ස් පිටිය: ක්‍රිකට් ලොව රන් දෙවොල

ක්‍රිකට් ලොව රන් දෙවොල යනුවෙන් හඳුන්වන ලෝඩ්ස් ක්‍රිකට් පිටිය වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩා පිටිය බව ඔබ දන්නවාද?

video

උණ්ඩයට බිලි වූ භාරත කුසුම

ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුකරන විට මුලින්ම බීනත් සිං සිය රිවෝල්වරයෙන් අගමැතිනියට තෙවරක් වෙඩි තැබුවේ ය. ඇය ඊට මොහොතකට පෙර ආරක්ෂකයන් දෙපළට “නමස්තේ ” නමින් ආචාර කළ බව පැවසේ.

article

ඔලිම්පික් ඉතිහාසයේ අප්‍රසිද්ධ කතා 4 ක් 

රටවල් රැසක සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී අමතක නොවන සිදුවීම් එමටයි. ඒ අතරින් වාර්තා වුණු අමතක නොවන සිදුවීම් කිහිපයක් පිළිබඳ යි මේ.  

article

නාවික හෙන්රි: දේශ ගවේෂක මාලිමාව

පෘතුගාලයේ බර්තොලමියු ඩයස්, වස්කෝ ද ගාමා සහ ෆර්ඩිනැන්ඩ් මැගලන් ආදීන් දේශ ගවේෂණ කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පන්නරය ලැබුණේ පෘතුගාල රාජකීයයකුගෙන් ලැබුණු අනුග්‍රහය යි.

article

ටෙස්ලා සමඟ තරගයට ආ සුපිරිම ඉලෙක්ට්‍රික් කාර්

අද වෙද්දී මෝටර් රථ ලෝකයේ දැවැන්තයන් වන බෙන්ස්, අවුඩි සහ ෆෝර්ඩ් යන සමාගම් ටෙස්ලා මෝටර් රථ සමඟ කරට කර සටන් කළ හැකි සුපිරි මෝටර් රථ පෙළක් හඳුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ ගැන මේ ලිපියෙන් ඔබට කියවන්නට පුළුවන්.

article

සවිඥානිකව සිහින දකින්න අපට පුළුවන් ද?

අප දකින බොහෝමයක් සිහින අවිඥානික යි. සිහිනයක් දකින මොහොතේ එය සිහිනයක් බව අවබෝධ කරගෙන ඔබ එය පාලනය කර තිබෙනවා ද? එසේ නම් ඔබ ජීවිතයේ බොහොම දුර්ලභ අත්දැකීමක් ලබා තිබෙන බවට කිසිම සැකයක් නැහැ.

article

End of Articles

No More Articles to Load