චෙල්සි පිල යුරෝපීය ශූරයන් වෙමින් මෙවර පාපන්දු සමය නිමවෙයි
මේ වසරේ UEFA චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පසුගිය 29 වනදා මධ්යම රාත්රියේ දී පැවැත්වුණා. ගිය වසරේ සේම මෙවරත් එය තුර්කියේ පැවැත්වීමට තීරණය කළත්, කොරෝනා සීමාකිරීම් නිසා පෘතුගාලයට ගෙන යනු ලැබුවා.