කොටි වෙඩි පහරට ලක්වූ දිඹුලාගල හාමුදුරුවෝ
වෙසක් මාසෙ වෙඩිතබා ඝාතනය කෙරුණු දිඹුලාගල නායක හාමුදුරුවෝ අපේ රටේ කැපීපෙනෙන භික්ෂු චරිතයක්. කිසිවිට සැපදායක දිවියක් ගත නොකළ උන්වහන්සේගේ අපවත්වීම විශාල කතාබහකට ලක්වුණු කාරණයක්.
End of Articles
No More Articles to Load