Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්දියාව දණින් වට්ටන්න කොරෝනාවත් සමග ආ කළු දිලීර රෝගය

තම ප්‍රියයන්ගේ අවසන් චාරිත්‍ර පවා ඉටු කරන්නට නොහැකි තරමට තත්ත්වය දරුණු වී ඇති මොහොතක, ඉන්දියාවට තවත් ව්‍යවසනයක් පැමිණ ඇත. එය නම් “කළු දිලීර රෝගය” යි.

article

මඩකලපු ලන්දේසි කොටුවේ කාලතුවක්කු

මඩ සහිත වූ විශාල කලපුවකින් වටව පවතින මුහුදුබඩ නගරයට ඒ නිසාම “මඩකලපුව” යන නම වැටී තිබෙනවා. දෙමළ බසින් මේ නගරයට කියන්නේ මට්ට කලප්පු කියල යි.

article

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පෙරලිකාර සොයාගැනීම් 8ක්

ආර්මේනියානු කඳු වැටියෙන් ආරම්භ වන යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා වැටෙන්නේ පර්සියන් බොක්කට යි. මෙම ගංගාවන් වසරේ එක් කාලයක දී පිටාර ගැලීම සිදුවුණු නිසා යුප්‍රටීස් සහ ටයිග්‍රීස් යන ගංගා දෙකට මැදිව පිහිටි භූමිය සරුසාර වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම භූමියේ ගොඩනැගුනු මානව ශිෂ්ටාචාරයකට “මෙසපොතේමියානු ශිෂ්ටාචාරය” යන නම ලැබුණා.

article

විශිෂ්ට බිතුසිතුවම් දකින්න තෙල්දෙණියේ බඹරගල යන්න

“බඹරගල රජ මහා විහාරය” නමින් ප්‍රසිද්ධව තිබෙන ලෙන් විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට නුදුරුව පිහිටා තිබෙන ඓතිහාසික පුදබිමක්. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන රජවැල්ල නගරයට පැමිණ, එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විට විහාරයට යන මාර්ගය වම් පසින් හමුවෙනවා. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කළ විට බඹරගල රජමහා විහාරයට ළඟාවිය හැකියි. මහනුවර සිට මේ වෙත දුර කි. මී. 21ක් පමණ වෙනවා.

article

ඊජිප්තුවට සෞභාග්‍යය ගෙනා යෝධ අස්වාන් වේල්ල

නයිල් ගඟේ ජලය ශතවර්ෂ ගණනාවක් පුරාවට ඔහේ ගලාගොස් මුහුදට එකතු විය. වාර්ෂිකව සිදුවන ගඟ පිටාර දැමීම නිසා හැමදාමත් නයිල් මිටියාවතේ දේපල සහ මිනිස් ජීවිත විනාශයට ගියේ ය.

article

පිළිකා මර්දනයට එන්නත් හදන්න කොරෝනා පාර පෙන්නපු හැටි

….වසරකට අඩු කාලයක් ඇතුළත මීට කලින් කවදාවත් ලෝකයේ එන්නතක් නිෂ්පාදනය වෙලා නැති නිසා, මේක වෛද්‍ය විද්‍යාවේ ලොකු ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

article

විශ්මය දනවන “ෆෝමියුලා වන්” වායු ගතිකය

ෆෝමියුලා වන් ගැන කතා කරද්දී මුලින්ම සාකච්ඡා කළ යුත්තේ ෆෝමියුලා වන් මෝටර් රථය ගැන යි. ඒත් ඒක ඉතාම සංකීර්ණ මාතෘකාවක්. එනිසා එහි වායුගතිකය ගැන විතරක් මූලික හැඳින්වීමක් මේ ලිපියෙන් කියවන්න පුළුවන්.

article

ඉන්දියන් සාගරයේ ගැලපගෝස් දූපත, සොකොත්‍රා

වසර දහස් ගණනක් හුදෙකලාව පවතින දූපත්වල ජීවී ප්‍රජාවන් , ඒ ඒ දූපත්වල පාරිසරික සාධක අනුව පරිණාමය වෙනවා. අවසානයේ ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබෙන පරිසර පද්ධතියක් සාදන්න ඔවුන් සමත් වෙනවා.

article

End of Articles

No More Articles to Load