බෞද්ධ ලෝකයේ බලවතා වීමට සිහින දුටු චූලාලංකාර රජු
තායිලන්තයේ රජකම් කළ චූලාලංකාර රජුට තවත් එක් සිහිනයක් තිබුණා. ඒ, බෞද්ධ ලෝකයේම නායකයා වීම යි. නමුත් ලාංකික ප්රභූවරයෙකුගේ ක්රියාවක් නිසා මේ රජතුමා තමන්ගේ ඒ සිහිනය අතහැරලා දැම්මා කියලා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?