ලංකාවේ මැංගුස් වගාව ගැන තොරතුරු බිඳක්
අප රට තුළ විවිධ රසවලින් යුත් පළතුරු වර්ග රැසක් දක්නට ලැබෙනවා. වසරේ එක් එක් කාර්තුවේ දී දේශීය වෙළඳපොළේ විකිණීමට ඇති පළතුරු වර්ග අතුරින් මැංගුස්වලට කවුරුත් ප්රියතාවයක් දක්වනවා. ඒ, මැංගුස්වල ඇති එයටම ආවේණික වුණු රසය නිසා යි.