Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

‘70 දශකයේ මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණු හැටි

1968 වසරේ ජූනි 5 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, සහ කොමියුනිස්ට් පක්ෂය පොදු සම්මුතියකට එළඹුණේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී එක්ව තරග කිරීම සඳහා යි. එදා ඔවුන් ඇති කරගත් එකඟතාවය මත 1970 මහා මැතිවරණයේ දී ජාතික සමගි පෙරමුණ නමින් එක්ව සටන් බිමට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. එම කාල වකවානුව වන විට එක්සත් ජාතික පක්ෂය ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා ජනතා රැල්ල තල්ලුවෙමින් තිබුණේ ජාතික සමගි පෙරමුණ දෙසට යි.

article

නාලන්දාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතුරින් කොළඹ නාලන්දා විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 14ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 5ක් ද නාලන්දා විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා.

article

ඉස්සන් වගාව මඟින් සිදුවන පරිසර හානිය

ඉතාමත් රසවත් ආහාරයක් වන ඉස්සන් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වනවා. එම නිසා ලංකාවේ වෙළඳපොළ තුළ ඉස්සන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

article

විටමින් B ගැන කෙටියෙන්

කවුපි, සෝයා, පරිප්පු වැනි රනිල භෝග, පීකුදු, ගව මාංශ, මාළු, කිරි, බිත්තර, සහ නිවිති වැනි කොළ වර්ගවලින් යහමින් ලබාගත හැකි විටමින් B සිරුරට මඳි වුණොත්, මෙන්න මේ මේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

video

මහා අධිරාජ්‍යයක අවසන් පාලක තමා වියයුතුයැ සිතූ සුල්තාන්වරයා

ඔටෝමන් අධිරාජ්‍යය ගැනත්, පාලක සුල්තාන්වරුන් ගැනත් ඔබ අසා ඇති. කලක දී ඉසුරුමත් සහ බලවත් අධිරාජ්‍යයක් ලෙස වැජඹුණු ඔටෝමන් අධිරාජ්‍යය, පසුව අදූරදර්ශී, දුර්වල සුල්තාන්වරුන් අතට පත්වීම නිසා පරිහාණියට ලක්වුණා. නමුත් එයට යළි දියුණුව සහ කීර්තිය ළඟා කරගැනීමට කැපී පෙනෙන කාර්යයක් ඉටුකළ සුල්තාන්වරයෙකු, ඔහුත් සමගම අධිරාජ්‍යය අවසන් විය යුතු බව තීරණය කළ බව ඔබ දැනගෙන සිටියා ද?

article

සුන්දර මිනිහා ගල් කන්දේ අසිරිය විඳගනිමු

ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙන සුන්දරතම ජාතික වනෝද්‍යාන අතුරින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය දකුණු මුහුදු තීරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. සතුන් නැරඹීම සඳහා ප්‍රිය කරන බොහෝ දෙනෙකු නිතරම මෙහි සංචාරය කරනවා.

article

සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්

ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

article

පේලේ නම් විශිෂ්ටයාගේ පාපන්දු ලෝක කුසලාන දස්කම්

1950 වසරේ ජූලි 16 වැනිදා රියෝ ද ජැනයිරෝ නුවර මරකානා පිටියට 199,854ක අති විශාල ජනකායක් එක් රැස් වුණේ බ්‍රසීලය මංගල පාපන්දු ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාව දැක බලා ගැනීම සඳහා යි. එදා බ්‍රසීලය සහ උරුගුවේ යන කණ්ඩායම් අතර පැවති තරගයේ පළමු භාගයේ දී කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ.

article

80 දශකයේ දී යාල් දේවි දුම්රිය විනාශ කළ හැටි

උඩරට මැණිකේ, රුහුණු කුමාරි, සහ යාල් දේවි යන දුම්රියයන් ත්‍රිත්වය 1950 දශකයේ දී මෙරට දුම්රිය ප්‍රවාහන පද්ධතියට එකතු වුණා. එම දුම්රියයන් අතුරින් උඩරට මැණිකේ සහ රුහුණු කුමාරි දශක 6කට අධික කාලයක් කිසිදු ගැටළුවකින් තොරව ගමනේ යෙදුණා. නමුත් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කළ යාල් දේවි දුම්රියට එම වරම හිමි වුණේ නැහැ. 80 දශකයේ දී උතුරුකරය පුරාම භීෂණය පතුරවමින් සිටි රුදුරු කොටි ත්‍රස්තවාදීන් යාල් දේවිය බෝම්බ තබා පුපුරවා හැරියා. එම නිසා යාල් දේවි දුම්රිය දශක දෙකකට වැඩි කාලයක් ගමන් කළේ කොළඹ සිට වවුනියාව දක්වා පමණ යි.

article

ඉන්දියාවේ කොරෝනා තත්ත්වය දරුණු අතට හැරෙයි

පසුගිය වසරේ අග භාගයේ දී චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. තවමත් සමහර රටවල් තුළ දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට ආසන්න පිරිසක් ගොදුරු වී තිබෙනවා.

article

එල්ලුම් ගසේ ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

අතීතයේ සිංහල රජ දවස අප රට තුළ ඉතාමත්ම දරුණු දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වුණා. එම දඬුවම් ක්‍රමවලට අනුව මරණයට පත්වුණු පුද්ගලයන් පිළිබඳ කතා අපගේ ඉතිහාස පොත්වල සඳහන් වනවා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක වුණු කෲරතර දඬුවම් ක්‍රම අහෝසි වී ගියේ 18 වැනි සියවසේ අග භාගයේ දීයි. ඒ මරණ දඬුවම නියම වුණු කෙනෙකුට දඬුවම් කිරීම සඳහා එල්ලුම් ගහ නැමැති නව දඬුවම් ක්‍රමය හඳුන්වාදීම නිසා යි.

article

End of Articles

No More Articles to Load