20 වැනි සංශෝධනයෙන් ජනපති බලතල වැඩි වන හැටි
1970 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුව තුළ 2/3ක බලයක් හිමිව තිබුණා. එම නිසා සමගි පෙරමුණු රජයට 1972 වසරේ දී පළමු ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාව හඳුන්වා දීමට හැකියාව ලැබුණා. එම ව්යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නමින් නව තනතුරක් ඇති කර තිබුණා.