Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන ඡායාරූප 5ක්

1996 විල්ස් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුන සත්කාරකත්වය ලබාදුන්නා. කණ්ඩායම් 12ක සහභාගිත්වය යටතේ පැවති එම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් ද්විත්වය යි.

article

මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි අසිරිය

පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජ මාලිගය මහල් 7කින් යුක්ත වුණු බව ඉතිහාස මූලාශ්‍රයන් කිහිපයකම සඳහන් වනවා. එහි ඇත්ත නැත්ත දැනගන්න මේ ලිපිය කියවා බලමු.

article

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටළු

ශ්‍රී ලාංකිකයන් අතීතයේ සිට ම ක්‍රීඩාවෙන් සුවිශේෂී ජයග්‍රහණයන් ලබාගත්තා. එදා මෙදා තුර ක්‍රිකට්, මළල ක්‍රීඩා, බිලියඩ්, කැරම් වැනි ක්‍රීඩාවලින් ලබාගත් ලෝක මට්ටමේ ජයග්‍රහණයන් නිසා ශ්‍රී ලංකා නාමය ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. නමුත් පසුගිය දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අර්බුද රැසක් නිර්මාණය වෙමින් පවතිනු දකින්නට ලැබෙනවා.

article

හිසරදයක්ව ඇති ලංකාවේ රිලවුන් ගහණය

ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ‘රිලවා’ නම් සත්ත්ව විශේෂය සුලභවම දැකිය හැකියි. සාමාන්‍යයෙන් රංචුවක් ලෙස වාසය කරන මෙම සත්ත්ව විශේෂය නාගරික ප්‍රදේශවලදීත් නිතරම හමුවන්නේ මිනිසුන් සමග ජීවත් වීමට අනුවර්තනය වී සිටින නිසා යි. මෙම සත්ත්ව විශේෂය වනාන්තරවලින් පිටතට පැමිණ, මිනිස් වාසස්ථාන සමීපයට පැමිණි නිසා ඔවුන් මිනිසාට දැක්වූ බිය ගතිය ක්‍රමයෙන් අඩු වුණා.

article

කිළිනොච්චියට ස්නේහයේ දිය දහරක්

පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවෙන් දැඩි පීඩාවට ලක්ව සිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොන්නාවලි සහ පූනකරි ප්‍රදේශවල පිහිටි ගම්මාන කිහිපයක ජනතාවට දැන් පානීය ජල පහසුකම් ලැබී තිබෙනවා.

video

යුරෝපයේ කොරෝනා දෙවන රැල්ලක් පැතිර යයි

යුරෝපා මහද්වීපයේ රටවල් රැසකට කොරෝනා වසංගතය දැඩි බලපෑමක් එල්ල කළා. ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටවල්වලින් අධික ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වුණා.

article

ජයසූරිය හමුවේ ප්‍රභාකර් අසරණ වෙයි

1996 ලෝක කුසලාන තරගාවලිය දිල්ලි නුවර දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි වුණේ ශ්‍රී ලංකාවට යි. එදා ජයසූරියගේ දරුණු ප්‍රහාරය හමුවේ මනෝජ් ප්‍රභාකර්ට සිය ක්‍රිකට් දිවිය පවා අහිමි වුණා. මේ එම තරගය පිළිබඳව යළි සිහිපත් කිරීමක්.

video

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වුණු හැටි

1978 වසරේ දී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවා. එලෙස ඉදිරිපත් කළ ව්‍යවස්ථාව වර්තමානය වන විට 19 වතාවක් සංශෝධනය වී තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු රජය දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත්තා. ඒ අනුව, නුදුරු දිනක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරනු ඇති. මෙම ලිපිය 1978 ජනරජ ව්‍යවස්ථාවේ සංශෝධන 19 පිළිබඳව යි.

article

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කළ නායකයා

2007 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉතාමත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් සහභාගි වුණා. ඔවුන් සහභාගි වුණු මුල් තරගයේ දී ම දුර්වල බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවත්, බර්මියුඩාව සමග පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 257ක වාර්තාගත ජයග්‍රහණයක් හිමි වුණා.

article

2020 ඇමති මණ්ඩලය මුහුණ දෙන අභියෝග

2020 මහා මැතිවරණය අවසන් වීමෙන් පසුව බිහිවුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසුගිය අගෝස්තු 12 වැනිදා දිවුරුම් දුන්නේ මහනුවර මඟුල් මඩුවේ දී යි. එහිදී අමාත්‍යාංශ 28ක් සඳහා කැබිනට් ඇමතිවරුන් 26කුත්, රාජ්‍ය අමාත්‍යවරුන් 39කුත් පත්කරනු ලැබුවා. එසේම, මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධුරයන් සඳහා ද පත්කරනු ලැබුවේ මන්ත්‍රීවරුන්.

article

ආනන්දයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ පාසල් අතුරින් කොළඹ ආනන්ද විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. 1975-2020 කාල සමය තුළ ටෙස්ට් ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයන් 18ක් ද, එක්දින සහ 20/20 තරග වරම් ලබාගත් ක්‍රීඩකයන් 6ක් ද ආනන්ද විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා. එසේම ආනන්ද විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා.

article

කොරෝනාවට බිළි වුණු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින රටවල් ත්‍රිත්වය අතරට ඉන්දියාව ද අයත්. පසුගිය 17 වැනිදා වන විට ලක්ෂ 27කට අධික කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වන විට ඉන් 51,936ක් මරු වැළඳගෙන තිබුණා. ගෙවුණු මාසය තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 16කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමගම බොහෝ විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ඉදිරියේ දී මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට වැඩි ඉඩකඩක් පවතින බව යි.

article

End of Articles

No More Articles to Load