Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දිනෙන් දින අභාවයට යන ලංකාවේ කිතුල් කර්මාන්තය

කිතුල් හකුරු කෑල්ලක් හපමින් උණුසුම් බෙලිමල් කෝප්පයක් බොන්න අපි කවුරුත් කැමතියි. නමුත් හොඳ තත්ත්වයේ කිතුල් හකුරු අද වන විට වෙළඳපොලේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. අතීතයේ ලංකාව තුළ හොඳින්ම ක්‍රියාත්මක වුණු කිතුල් කර්මාන්තය ක්‍රමයෙන් අභාවයට යමින් පැවතීම වෙළඳපොල තුළ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුව යි.

article

ඵුස්සදේව යෝධයා ඉදිකළ විහාරය

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධ සේනාවේ සිටි හක්ගෙඩි පිඹීමේ ශූරයා වුණු ඵුස්සදේව යෝධයා සිය හක්ගෙඩිය තැන්පත් කරමින් ඉදිකළ සංඛපාල විහාරය පිළිබඳව යි මේ.

video

එක්දින තරගවල දී ඉන්දියාව අසරණ කළ වමත් කසකරුවා

1996 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ දිල්ලියේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ දී සනත් ජයසූරියගේ වේගවත් ආරම්භය සමග ලකුණු 271ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. වේග පන්දු යවන්නෙකු වුණු මනෝජ් ප්‍රභාකර් දඟපන්දු යවන්නෙකු බවට පත් කළ ජයසූරිය, පන්දු 76කට ලකුණු 79ක් ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි වුණා. එදා මුල්ම වරට ඉන්දියානුවන් අසරණ කළ ජයසූරිය එතැන් සිට ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව එක්දින පිටියේ දී කැපී පෙනෙන දස්කම් දක්වනු ලැබුවා.

article

ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා

2009 වසරේ මැයි මාසයේ දී අපගේ ත්‍රිවිධ හමුදාවන් 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරනු ලැබුවා. එම වසර 30 පුරාවට මව්බිමේ නිදහස දිනාගැනීම වෙනුවෙන් රණවිරුවන් රැසක් සිය ජීවිතය පූජා කළා. ඒ වීරෝදාර රණවිරුවන් අතුරින් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් සෙන්පතියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මීට වසර 28කට පමණ පෙර අරාලි තුඩුවේ දී සිදුවුණු බෝම්බ පිපිරීමක් නිසා අභාවයට පත්වුණු එතුමා මෙරට යුද්ධ හමුදා ඉතිහාසය තුළ බිහි වුණු දක්ෂතම නිලධාරීන් අතුරින් කෙනෙක්. එම නිසා කොබ්බෑකඩුව රණවිරුවා යුධ බිමේ දී පෑ හපන්කම් ගැන අදටත් බොහෝ දෙනෙකු කතා කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.

article

‘වසංගතවේදය’ ඇරඹුනේ මෙහෙමයි

වර්තමානයේ දියුණුව පවතින වසංගතවේදයට මූලික වෙන්නෙ එක්තරා වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහ නිගමන ක්‍රියාවලියක්. ඔහු නමින් ජෝන් ස්නෝව්. ඒ මිට සියවස් දෙකකට ආසන්න කාලයකට කලින්. මේ වසංගතවේදයේ උත්පත්ති කතාව යි.

article

ඉන්දීය ක්‍රිකට් විරුවෙකුගේ නික්ම යාම

මීට වසර 16කට පමණ පෙර කොණ්ඩය මඳක් වවාගත් තරුණයෙකු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබුවා. ඔහු ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ අමරණීය චරිතයක් වනු ඇතැයි එදා කවුරුත් සිතන්නට නැතුව ඇති.

video

කොවිඩ්-19න් නොසැලී ඉදිරියටම ඇදුණු ඉන්දියාව

ලොවක් නිවෙස් තුළට කොටු කරන්නට සමත් වූ කොවිඩ්-19 වසංගතය රටවල්වල දියුණුවේ මට්ටම නොසලකා සෞඛ්‍යමය ව‍ශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද දැඩි අභියෝගයක් එල්ල කළා.

article

අසිරිමත් තිරියාය පුදබිම පිළිබඳව තොරතුරු බිඳක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන තිරියාය නම් පුදබිම ලක්වාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් ස්ථානයක්. එම පුදබිමේ පිහිටා තිබෙන ගිරිහඬු සෑය නම් ස්තූපය බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලය තුළ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ඉදිකරවූ බව පූජාවලියේ සඳහන්.

article

ලංකා දේශපාලනයේ සැඟවී ගිය පක්ෂ සලකුණු කිහිපයක්

2020 මහා මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන්. ඉතාමත් පෙරළිකාර ප්‍රතිඵල රැසක් ලැබුණු මෙවර මහා මැතිවරණයේ දී කිසිවෙකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රබල පරාජයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂය යි. එහි දී එක්සත් ජාතික පක්ෂය දිවයිනෙන්ම ආසන 1ක් පමණක් ලබාගත්තේ වසර 74ක පක්ෂ ඉතිහාසය තුළ දැවැන්තම පරාජය ලබමින්.

article

End of Articles

No More Articles to Load