Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කෙන්යානු පෙරළිය

1983 වසරේ දී ආරම්භ වුණු ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මුල් යුගය වර්ණවත් කළේ නැගෙනහිර ජර්මානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනුයි. නමුත්, 1991 වසරේ සිට ඇමරිකානු ආධිපත්‍යයට නතු වුණු මෙම තරගාවලියේ ශූරතාවය 13 වතාවක්ම ඔවුන් දිනාගනු ලැබුවේ අනිකුත් රටවල්වලට ප්‍රබල අභියෝගයක් වෙමින්. එලෙස ඇමරිකානුවන් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසය තුළ ප්‍රබලම තත්ත්වයක සිටි අවධියේ ඔවුන්ට ශූරතාවය අහිමි වුණු අවස්ථාවන් 2ක් තිබුණා. ඉන් මුල්ම අවස්ථාව 2001 වසරේ දී රුසියාව මෙම තරගාවලියේ ශූරතාවය දිනාගත් අවස්ථාව යි. රුසියාව හමුවේ එලෙස පරාජය වුණු ඇමරිකානුවන් ඉන් අනතුරුව පැවති තරගාවලි 6ක දී ම ශූරතාවය දිනාගෙන සිටි මොහොතක ඔවුන්ගෙන් එම ශූරතාවය 2015 වසරේ දී උදුරාගත්තේ කෙන්යාව යි.

article

වූහාන් නගරයේ මෑතකාලීන ඉතිහාසය

නව කොරෝනා වෛරසය පැතිරීම පටන් ගැනීම නිසා ලොව ප්‍රකට වී තිබෙන වූහාන් නගරය, චීනයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටා තිබෙනවා. මෑතකාලීන චීන ඉතිහාසයේ වැදගත් තැනක් ඊට ලැබී තිබෙනවා.

article

ට්‍රැෆික් නැති කරන්න ස්ථිරසාර විසඳුම්

පාර්ක් ඇන්ඩ් රයිඩ්, බහුවිධ ප්‍රවහාන මධ්‍යස්ථාන, කාර්පූලින්ග් හා අධික තීරුබදු අය කිරීම පොදු ප්‍රවාහනය දියුණු වීමට බලපාන්නේ කෙසේ ද?

article

ක්‍රිකට් ලෝක කුසලානවල දී රටවල් 2ක් නියෝජනය කළ ක්‍රීඩකයන්

යම් ක්‍රීඩකයෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගවල දී රටවල් 2ක් නියෝජනය කිරීම සුවිශේෂී සිදුවීමක් වනවා. එසේ නම් එම අවස්ථාව උදාකර ගත් ක්‍රීඩකයන් 5 දෙනෙකු පිළිබඳව යි මේ.

article

විසඳුමක් නොපෙනෙන ලිබියාවේ සිවිල් යුද්ධය​

දිගු කලක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆිට එරෙහිව මතු වූ කැරැල්ලෙන් පසු අද වනතුරු එරට ඇත්තේ අස්ථාවර තත්ත්වයක්. එම සිවිල් යුධ තත්ත්වයට විසඳුමක් ද පෙනෙන්නේ නැහැ.

article

ඇමරිකානු පැසිපන්දු තරුව නිවී යයි

ඇමරිකාවෙන් බිහි වූ සුපිරි පැසිපන්දු තරුවක් වුණු කෝබේ බ්‍රයන්ට්, පසුගිය ඉරිදා හදිසි අනතුරකින් මියගියා. මේ සිහිපත් කිරීම බ්‍රයන්ට්ගේ ක්‍රීඩා දිවිය පිළිබඳව යි.

video

End of Articles

No More Articles to Load