Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සිම්බාබ්වේ දේශයේ දී ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් විදෙස් පිතිකරුවෝ

1992 වසරේ සිට මේ දක්වා සිම්බාබ්වේ බිමේ දී පැවැත්වුණු ටෙස්ට් තරගවල දී ද්විත්ව ශතක 9ක් වාර්තා වී තිබෙනවා. එලෙස වාර්තා වුණු ද්විත්ව ශතක 9 අතුරින් 6ක් ම ලබාගෙන තිබෙන්නේ විදෙස් පිතිකරුවන් විසින්. මේ ලිපිය, එම පිතිකරුවන් 6 දෙනා පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණු හැටි

ශ්‍රී ලංකාව 1981 වසරේ ජූලි 21 වැනි දා ටෙස්ට් වරම් දිනාගත්තේ අභියෝග රැසක් ජයගැනීමෙන් පසුව යි. එසේ නම්, මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වුණු ආකාරය පිළිබඳව යි.

article

දෙවන ලෝක යුද්ධය ඇරඹීම- ස්ටාලින් සහ හිට්ලර් සමාන වැරදිකරුවන් ද?

මේ දවස්වල පෝලන්තය සහ රුසියාව අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමේ වගකීම පිළිබඳ විවාදයක් මතු වී තිබෙනවා. ඒ සඳහා සෝවියට් දේශය කෙතරම් දායක වුණා ද යන කරුණ මේ විවාදයට හේතුව යි.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් වාර්තා අලුත් කළ ආජන්ටිනා පාපන්දු තරුව

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක සර්ජියෝ ඇගියුරෝ, එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් විදෙස් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්
වන්නේ මෙවර තරගවාරයේ දී යි. එසේ නම් මේ ලිපිය ඒ පිළිබඳව යි.

article

ජෙෆ් බෙසෝස් හා සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සිදුවීම්

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බෙසෝස්ගේ දුරකතනය සෞදි අරාබි රජය විසින් හැක් කිරීමේ සිද්ධිය, මේ වන විට ලෝකයේ ම අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් වී තිබෙනවා.

article

මානසික සාමය හා ආර්ථික සංවර්ධනය ගැන කියන YouthSpeak Forum

තිරසර සංවර්ධන අභිමතාර්ථ හා සමගාමීව AIESEC සංවිධානය මඟින් පවත්වන YouthSpeak Forum නම් ජාත්‍යන්තර වැඩසටහන, ජනවාරි 25 වන සෙනසුරාදා BMICH හි Jasmine ශාලාවේ දී පැවැත්වේ. මේ ඒ පිළිබඳව යි.

article

ඉරාන ඉස්ලාමීය විප්ලවය

වර්තමාන මැදපෙරදිග දේශපාලනික​ තත්ත්වය තීරණය කිරීමට ප්‍රධානම සාධකයක් වූයේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවය යි. මෙම ලිපිය ඔස්සේ විමසන්නේ එම විප්ලවය කරා සිද්ධි පෙළගැසුන අයුරු යි.

article

චීනයේ පැතිරී යන නව කොරෝනාවෛරසය, ලෝකයම ගිල ගනීවි ද?

චීනයේ මේ වන විට නව කොරෝනාවෛරසයයක් පැතිර යනවා. ඒ හේතුවෙන් දැනටමත් පුද්ගලයන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව චීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම වෛරසය පැතිරී යාම ආරම්භ වන්නේ චීනයේ වුහාන් නගරයෙන් (Wuhan). පෙනහළු ආශ්‍රිත ආසාදන මතු වීම නව වෛරසයේ වැළඳුණු පුද්ගලයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස දකින්න ලැබෙනවා. එය නිවුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට ඉතා ඉක්මනින් වැළඳිය හැකි බව ද සඳහන්.

article

ලොව පුරා සිදු කරනු ලබන පුදුමාකාර අවමංගල සිරිත්

සාමාන්‍යයෙන් අවමංගල්‍යයක දී ආදාහනය හෝ භූමිදානය සිදුකරන අපට, සුදු හෝ කළු අඳින අපට වඩා බොහෝ වෙනස් අවමංගල සිරිත් සහ පුරුදු පිළිපදින සංස්කෘතීන් බොහෝ යි!

article

90 දශකයේ පන්දු රැකීමෙහිලා ‘මහානාම’ සන්නාමය!

90 දශකයේ ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ සුපිරි පන්දු රකින්නන් අතුරින් රොෂාන් මහානාමට සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. මේ ඔහුගේ සුපිරි පන්දු රැකීම් පිළිබඳව යළි සිහිපත් කිරීමක්.

video

End of Articles

No More Articles to Load