Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගුවන් ගමන් ප්‍රතික්ෂේප කරන දැරිය- ග්‍රේටා තුන්බර්ග්

දේශගුණික විපර්යාස සම්බන්ධව ලොව ළාබාලතම ක්‍රියාකාරිනිය වන ග්‍රේටා තුන්බර්ග්, සිය ගමන් සඳහා ගුවන් යානා යොදාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

video

යෝගට් ගැන ඔබ නොදත් රස රහස් 6ක්

අපේ ප්‍රධාන ආහාර වර්ගවලට අමතර ආහාරයක් වශයෙන් යෝගට් අපේ සෞඛ්‍යයට ඉහළ වාසි රැසක් ගෙන දෙනවා. දියවැඩියාව මෙන්ම උදරයේ ඇතිවන අපහසුතාවයන් ද වළකමින් ප්‍රතිශක්තීකරණ පද්ධතියත් ශක්තිමත් කරන්නට තරම් හැකියාවක් යෝගට් සතු යි.

article

ඉරානයෙන් කොටසක් කඩා ගැනීමට සෝවියට් දේශය කළ මෙහෙයුම​

දෙවන ලෝක යුද්ධයට සමගාමීව සෝවියට් දේශය ඉරානයේ කොටසකට සිය හමුදා යැව්වා. ඔවුන් එම ප්‍රදේශය තම රටට ඈඳා ගන්නට උත්සාහ කළා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ජනරැල්ල හමන දිශාව අනුව ප්‍රතිඵලය තීරණය වුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණු ආකාරය යි මේ.

article

රටවල් තුනක් වෙනුවෙන් පාපන්දු ගැසූ සුපිරි ක්‍රීඩකයා

රටවල් තුනක් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළත්, කිසිදු පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි නොවුණු පාපන්දු ක්‍රීඩකයෙකු පිළිබඳව යි මේ.

article

ලෝක රග්බි ඉතිහාසයේ නූලෙන් දිනුම ලබාගත් අවස්ථා

ලොමු දැහැගන්වනසුළු කුසලතාවන් සමඟ ගිලිහෙන්නට ගිය ජයග්‍රහණයන් ළඟා කර ගන්නට විවිධ රග්බි කණ්ඩායම් සමත් වූ ආකාරය ගැන යළි සිහිපත් කිරීමක්.

video

ජලය පානය නොකර ජීවත් විය හැකි කැංගරු මීයා

ඇමෙරිකාවේ වෙසෙන කැංගරු මීයන් ජලය පානය කරන්නේ නැහැ. ඔවුන් සිය ජල අවශ්‍යතා සපුරාගැනීම සඳහා යොදාගන්නේ වෙනත්ම ක්‍රමයක්.

video

ඔසප් චක්‍රය ගැන ඔබ දැනගත යුතු දේ

ඔසප් චක්‍රය කියන්නේ මොකද්ද, ඔසප් වීම සිදුවන්නේ කෙසේ ද, හා ඔසප් වීම සම්බන්ධ ගැටළු යනාදී කරුණු ගැන theAsianparent Sri Lanka මඟින් සම්පාදනය කරන ලද ලිපියකි මේ.

article

ISIS නායක අල්-බග්දාදි මරා දැමූ ඇමරිකන් මෙහෙයුම

ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි මරා දැමීම පසුගිය දිනවල ලෝකයේම කතාබහට ලක් වූ සිද්ධියක් වුණා. එම මෙහෙයුම පිළිබඳ දැනට දන්නා කරුණු ඇසුරින් සැකසුණ ලිපියයි මේ.

article

ජයසූරිය හමුවේ ඉන්දියාව ලකුණු 135කින් පරාජය වුණු එක්දින තරගය

2000 වසරේ පැවැත්වුණු කොකාකෝලා ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එහි දී සනත් ජයසූරිය දියත් කළ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 245ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා. එම සිදුවීමට අදට වසර 19ක් සපිරෙනවා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි මේ.

article

මිනිස් හිස් පුපුරවා හැරි විසූවියස් විදාරණය

විසූවියස් යමහල විදාරණය හේතුවෙන් ක්‍රි. ව. 79 දී ඒ අවට බොහෝ දෙනා ඊට ගොදුරු වුණා. ඔවුන් සමහරෙක් ලක් වූ ඉරණම පෙර සිතා සිටියාටත් වඩා කුරිරු බවට ඇතැම් විද්‍යාඥයින් අද වන විට මත පළ කරනවා.

article

End of Articles

No More Articles to Load