Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අයර්ලන්තයේ මහා නාට්‍යවේදියා – බර්නාඩ් ෂෝ

ජෝර්ජ් බර්නාඩ් ෂෝ නාට්‍ය ලෝකයේ පතාක යෝධයෙකු ලෙස සැලකෙනවා. ඔහු ලෝකයට දායද කළ නිර්මාණ ප්‍රමාණය 60කට අධික යි. ඔහු ගැන තොරතුරු ස්වල්පයක් මේ.

article

හොංකොං කුඩ විප්ලවය

මේ වන විට හොංකොං දේශ සීමාව අසල චීන සන්නද්ධ රථ සිය ගණනක් නවත්වා තිබෙන්නේ හොංකොංවල ක්‍රියාත්මක වෙන සිවිල් උද්ඝෝෂණවලට අනතුරු ඇඟවීමක් ලෙස යි. 2014 දීත් මෙයාකාරයෙන්ම චීන-හොංකොං ගැටුමක් පැන නැඟි බව ඔබ අසා තිබේ ද?

article

හෘදසාක්ෂිය ඉස්සරහ දණගහන කෙනා, අවදි වෙනවා!- හංසි පෙරේරා

අගෝස්තු 24 වෙනිදා හංසි පෙරේරාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “කණේරු” කෘතිය ජනගත කෙරෙනවා. මේ ඊට සමගාමීව අප ඇය සමග කළ කතාබහක්.

article

බෞද්ධ පසුබිමක් සහිත ඉන්දියාවේ අලුත්ම පාලන ප්‍රදේශය – ලදාක්

ඉන්දියාවේ ලදාක් ප්‍රදේශය මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශයක් ලෙස වෙන් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ලදාක් ප්‍රදේශයේ වැදගත්කම ගැන යි මේ.

article

ජපානයේ මාරාන්තික කෑම වේල

‘ෆුගු’ ජපානයේ බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයක්. කෙසේ නමුත් මේවා පිළියෙල කිරීමේ දී සිදුවන සුළු වරදකින් පවා ඒවා ආහාරයට ගන්නන්ට මරණය පවා උරුමවන්නට පුළුවන්!

video

කැලිෆෝනියාවේ මඟමරුවා – විලියම් බොනින්

විලියම් බොනින් 1979-80 වර්ෂවල දී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය දුසිමකට අධිකයි. ඔහුට ගොදුරු වූ සියල්ලෝම, වාහනයක නැගීම සඳහා මාර්ග අසල රැඳී සිටි තරුණයින් වුණා.

article

විම්බල්ඩන්හි නොමැකෙන සලකුණ: රොජර් ෆෙඩරර්

විම්බල්ඩන් තරගාවලි ඉතිහාසයේ පිරිමි ඒකල ඉසව්ව වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ රොජර් ෆෙඩරර් නම් ස්විටසර්ලන්ත ක්‍රීඩකයා යි. මේ ෆෙඩරර් විම්බල්ඩන් පිටියේ පෑ සුපිරි හපන්කම් පිළිබඳව යි.

article

පොල් පොට්ගේ දෙවැනියා වූ නුවොන් චියා

කාම් බෝජයේ කෙමර් රූජ් පාලනය යටතේ ලක්ෂ ගණනින් ජනයා මියගිය බව අප දන්නවා. කෙමර් රූජ් නායකයා වූ පොල් පොට් ගැනත් අප අසා තිබෙනවා. එහෙත් මෑතක දී මියගිය ඔහුගේ දෙවැනියා පිළිබඳව අප අසා ඇත්තේ අඩුවෙන්.

article

කල්ලන් ඉදිරියේ සුද්දන් අසරණ වුණු ටෙස්ට් තරගාවලිය

1984 වසරේ එංගලන්ත බිමේ දී එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණා. එහිදී එංගලන්තය 5-0 ලෙසින් පරාජය වීම නිසා එය හඳුන්වන්නේ Blackwash ලෙස යි. මේ එම තරගාවලිය පිළිබඳව මතකය ආවර්ජනය කිරීමක්.

article

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු සතියේ තොරතුරු

අගෝස්තු 9 වැනිදා 2019/20 තරගවාරය සඳහා එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පාපන්දු තරගාවලිය ආරම්භ වුණා. එම තරගාවලියේ පළමු සතියේ තරග තොරතුරු යි මේ.

article

ජර්මානු ‘පියාඹන නැවේ’ ඛේදවාචකය

1930 දශකය වන විටත් ලොව බොහෝ අන්තර්-මහාද්වීපික ගමන් සිදුවූයේ මුහුදු මාර්ගය ඔස්සේ යි. කෙසේ නමුත් මේ වන විට, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්‍රජන් වායුව පිරවූ විශාල බැලූන සහිත ගගන යාත්‍රා කරළියට පැමිණ තිබුණා. ජර්මනිය මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මිනිසුන් රැගෙන යන්නට ඉතා සුදුසු බවට එකල විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම නිරිදේශ කර තිබුණා. තත්ත්වය එසේ තිබිය දී, මෙහි සුලු දෝෂයකින් මහත් වූ ව්‍යසනයක් සිදුවිය හැකි බවටත් සමහර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා.

article

End of Articles

No More Articles to Load