Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නව පරම්පරාව වෙනුවෙන් තනතුර අතහැරි ජනාධිපතිවරයා – නූර්සුල්තාන්

වසර තිහකට ආසන්න කාලයක් කසකස්ථානයේ නායකයා ලෙස කටයුතු කළ එරට ජනාධිපති නූර්සුල්තාන් තම ධූරයෙන් ඉල්ලා අස්වීම ජනතාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුණා.

article

යුක්‍රේන ජනාධිපති වීමට බලාපොරොත්තු වන විකට නළුවා

සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට පිටින් පැමිණෙන්නන් පසුගිය කාලයේ රටවල් කිහිපයකම දේශපාලනය වෙනස් කළා. අළුත්ම උදාහරණය වන්නේ යුක්‍රේනය යි. නමුත් එහි ගැටළුව වන්නේ මේ යුක්‍රේනියානුවා සතුව රටේ ප්‍රශ්නවලට විසඳුම් තිබේ ද යන සැකය යි.

article

නොබෙල් ත්‍යාගයට යෝජනා වූ දහසය හැවිරිදි දැරිය

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වෙනුවෙන් අවධානය යොමුකරන ස්වීඩනයේ කුඩා දැරියක්ව මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී තිබෙනවා.

article

රස්සාවක් කරන්න උපාධියක් ඕනම ද?

අපේ ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ degree එකක් නැතුව රස්සාවක් හම්බවෙන්නේ නැහැ කියලයි. ගොඩක් දුරට ඇත්ත වුනත්, හැම ක්ෂේශ්ත්‍රයේම එහෙම නැහැ. IT කියන්නෙත් ඒවගේ ක්ෂේශ්ත්‍රයක්. ඉතා මෑතකදී ඉඳන් ප්‍රචලිත වුණු Coding Bootcamps, MOOCs හරහා බටහිර රටවල්වල ගොඩක් දෙනෙක් IT ක්ෂේශ්ත්‍රයට සම්බන්ධ වෙනවා.

අද අපි කතා කරන්නේ ඒ ගැනයි.

article

සූර්යයාට ආසන්නතම ග්‍රහයා, බුධ

අප සෞරග්‍රහමණ්ඩලයේ සූර්යයාට වඩාත් ආසන්නයෙන් පිහිටි ග්‍රහයා වන්නේ බුධ යි. එය ප්‍රමාණයෙන් පෘථිවි චන්ද්‍රයාට ආසන්න වශයෙන් සමාන වෙනවා.

article

අගදීර් අර්බුදය සහ පළමු ලෝක යුද්ධය

පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපා බලවතුන් අතර විවිධ අර්බුදකාරී තත්ත්වයන් ගණනාවක් ඇති වුණා. අගදීර් අර්බුදය යනු එවැනි එක් ප්‍රකට අවස්ථාවක්

article

ග්‍රීසියේ නව නට්සිවාදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය​

ග්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් සංවිධානය යුරෝපයේ ක්‍රියාත්මකා අන්ත දක්ෂිනාංශික සංවිධාන අතුරින් විශේෂිත සංවිධානයක් වනවා. නට්සිවාදී මූලයක් සහිත වුවද ග්‍රීසියේ පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට එය පත් වුණා.

article

End of Articles

No More Articles to Load