Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

විවිධ ලිංගික ආශාවන් සහිත වූ රාජකීය සාමාජිකයෝ

ඉතිහාසය තුළ දී තමන්ගේ ලිංගික ආශාවන් නිසාවෙන් සමාජය සමගින් ගැටෙන්නට සිදු වූ චරිත අතර සිටි රාජකීය සාමාජිකයින් පිළිබඳ ව යි මේ.

article

ලොව හමුවන අසාමාන්‍ය නත්තල් චාරිත්‍ර 6ක්

ලොව පුරා කිතුනුවන් නත්තල හා සබැඳි චාරිත්‍ර රාශියක් නත්තල් සමය තුළ ඉටු කරනවා. මින් සමහරක් ඒ ඒ රටවලට අනන්‍ය වූ සුවිශේෂී ඒවා වෙනවා.

article

කටාර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමේ බලපෑම

2019 ජනවාරි 1 වන දා සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය නිවේදනය කළා. මෙය තෙල් මිල කෙරෙහි කෙසේ බලපායි ද​?

article

හොඳ ලෙඩක් හදාගත්තු ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව

බොක්සිං ක්‍රීඩාව කියන්නේ ගැහැණ කෙනෙක් වැඩිය හිතන්නේවත් නැති ක්‍රීඩාවක්. පහරදීම්, තුවාලවීම් ගැන නොසිතා ඒ අභියෝගය තමන්ට හැදුණු හොඳ ලෙඩේ නිසා රටට කීර්තියක් ද ගෙන දෙමින් ජයගත් අනූෂා කොඩිතුවක්කු ගැනයි මේ ලිපිය.

article

බ්‍රිතාන්‍යයේ රැජිණ මිය ගිය පසු සිදුවන දේ

බ්‍රිතාන්‍ය රජපවුල සම්ප්‍රදායන් රැසක් ආරක්ෂා කරනවා. රජෙකු හෝ රැජිණක මිය ගියාමත් එහෙමයි. දෙවන එලිසබෙත් රැජිණ මියගිය විටෙක සිදුවන චාරිත්‍ර වාරිත්‍ර මේ ආකාර වේවි.

video

ජාත්‍යන්තර ඕෆ් රෝඩ් ජයග්‍රහණයක් ගෙන ආ ශ්‍රී ලාංකික තරුණියෝ

පසුගිය දා මැලේසියාවේ පැවති SheMud 2018 ඕෆ් රෝඩ් තරගයෙන් තුන්වන ස්ථානය දිනාගැනීමට අපේ රටේ තරුණියන් දෙදෙනෙක් සමත් වෙනවා.

video

විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ පෙරළිකාර නිමැවුම, “ස්පේස් ඔඩිසි”

විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ පෙරළිකාර නිමැවුම, “ස්පේස් ඔඩිසි” සඳහා පාදක වන්නේ ආතර් සී ක්ලාක්ගේ “ද සෙන්ටිනෙල්” නැමැති කෙටිකතාව බව ඔබ දන්නවා ද? මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load