Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අනාදිමත් කලක පටන් මිනිසා විසින් වවනු ලබන මිදි

මිදි යනුවෙන් හඳුන්වනු ලබන්නේ ප්‍රයෝජන බොහෝමයකින් යුක්ත පළතුරකි. වසර දහස් ගණනක සිට ලොව පවතින මෙම පළතුර පෝෂණීය ගුණ සම්භාරයකින්ද සමන්විත වනවා. එමෙන්ම මෙම පළතුර වර්තමානයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙසද භාවිතා කරනවා. විවිධ ප්‍රභේද රැසකින් සමන්විත මිදි සම්බන්ධයෙන් මෙම ලිපියේදී දැනුවත් වීමට හැකියාව ලැබෙනවා.

article

සෙබළුන්ගේ දිවි රැක දුන් යාපනය බලකොටුව

වසර 30කට අධික කාලයක් යුද්ධයේ රුදුරු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් යාපනය අවශේෂ වී ගිය නටබුන් ගොඩක් යනුවෙන් හැඳින්වුවද එහි වරදක් නැත. එහෙත් එම බිහිසුණු අඳුරු මතකයන්ට එහා ගිය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන යාපනය ප්‍රතාපවත් බලකොටුව, විනාශයන් අභිමුව සියවස් ගණනාවක් නොසැලී නැගී සිටින්නේ සියලු අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමිනි.

article

අල් ජසීරා ක්‍රිකට් පාවාදීම් වීඩියෝවේ ශ්‍රී ලාංකීය භූමිකාව

පසුගිය දිනෙක් අල් ජසීරා සේවය විසින් ඉන්දියාව කේන්ද්‍ර කොටගෙන සිදුවූ මහා ක්‍රිකට් ජාවාරමක් පිළිබඳව තොරතුරු ලොවට ඉදිරිපත් කළා. මින් ක්‍රිකට් ලොවම කැළඹුණු අතර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප රටේ ද ක්‍රිකට් ලෝලීන්ගේ දෙබැම එසැවුණේ, මෙතෙක් කල් තරග පාවාදීමේ චෝදනාවකට ඍජුව ලක් වී නොසිටි ශ්‍රී ලංකාවටද මෙමඟින් රතු එළි දැල්වීම නිසා යි.

article

යෙලෝස්ටෝන් යමහල පිපිරුවොත් අපට මොනවා වෙයි ද?

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය කියන්නෙ ඇමරිකාවෙ ව.කි.මී. 8983ක භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන, ලොව ප්‍රථම ජාතික උද්‍යානය. යෙලෝස්ටෝන් කල්දේරාව, උතුරු ඇමරිකානු මහද්වීපයෙ පිහිටන විශාලතම සුපිරි යමහල (එහෙමත් නැතිනම් Supervolcano එක), පිහිටන්නෙ මේ උද්‍යානයට අයත් භූමියේ.

article

තම සෙබළුන්ට උණ බට වලින් කෘතීම පාද සෑදු වෛද්‍යවරයා – කර්නල් එඩ්වර්ඩ් ඩන්ලොප්

දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාවේ අත් අඩංගුවට පත්ව සිටි ඕස්ට්‍රේලියානු රාජකීය වෛද්‍ය බළකායේ කර්නල් වරයෙක් වූ ශල්‍ය වෛද්‍ය සර් එඩ්වඩ් ඩන්ලොප් යුධ සිරකරුවෙක් ලෙස දීර්ඝ කාලයක් ජපන් අත්අඩංගුවේ පසුවෙනවා. ඉන් වැඩි කාලයක් ගත කරන්නේ ජපනුන් විසින් නිර්මාණය කළ බුරුමය හා තායිවානය යා කරමින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයට අවශ්‍ය ශ්‍රමය සපයමින්.

article

පාපන්දු ලෝක කුසලානයේදී දෙදෙනාටම හඬන්නට සිදුවේද?

පසුගිය දශකයෙහි ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය වූ පාපන්දු ක්‍රීඩකයින් යුගලය වන්නේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජෙන්ටිනාවේ ලියනල් මෙස්සි ය. පසුගිය කාලය පුරාවටම සෑම වසරකදී ම, සෑම තරඟ සමයකදී ම ගෝල පිට ගෝල වාර්තා කල මෙම විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා, තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් හිමිකරගෙන සිටින සම්මාන සහ ජයග්‍රහණ අති විශාලය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා සතුව බොහෝ වාර්තා ප්‍රමාණයක් තිබෙන අතර එම සමහර වාර්තා අභිබවා යාමට අනාගතයේ හෝ ක්‍රීඩකයෙකුට හැකිවේදැයි සැක සහිතය. පසුගිය වසර කිහිපයේ සිට මේ දක්වාම සමාජ ජාල වෙබ් අඩවි වල උණුසුම්ම මාතෘකාවක් වන්නේ Messi vs Ronaldo මාතෘකාවය. මෙම ක්‍රීඩකයියි දෙදෙනාගේ මුහුණුපොතෙහි නිල පිටු වලට තිබෙන Like ප්‍රමාණයේ එකතුව මිලියන 210 ට අධිකය. ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල ඔවුන් දෙදෙනාට සිටින Followers ප්‍රමාණයෙහි එකතුවද මිලියන 220 ට ආසන්නය.

article

ඔබටත් වැළඳී තිබිය හැකි “විෂාදය”

සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන එන්නට Roar තීරණය කළ බව සඳහන් කළානේ. ඒ ලිපි පෙළේ පළමු ලිපිය ලෙස සීමාසන්න පෞරුෂත්ව ආබාධය පිළිබඳ ලිපියක් මින් සතියකට පමණ පෙර පලකෙරුණා. මේ එම ලිපි පෙළේ දෙවැන්න යි.

article

පාකිස්තානු දේශපාලනයේ කුසුම, බෙනාසිර් භූතෝ

පාකිස්තානයේ දේශපාලන ඉතිහාසය ගැන කතා කරන විට කාන්තා නියෝජනය සිදුවී ඇත්තේ අඩු වශයෙනුයි. එයට පෙරදිග හා ඉස්ලාම් සාම්ප්‍රදායන් ද හේතු වන්නට ඇති. කෙසේ නමුත් එසේ දේශපාලනයෙහි යෙදුණු අතොලොස්සක් වූ කාන්තාවන් අතරේ බෙනාසිර් භූතෝ නාමයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක්. කලක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වූ සුල්ෆිකර් අලි භූතෝගේ දියණිය ලෙස ජන්ම ලාභය ලැබුවත්, දිවිමඟ පුරාවටම ඇයට එල්ල වුණු අභියෝග සුළු පටු ඒවා නොවේ. කෙසේ නමුත් ඒවා අතරින් පාකිස්තානයේ මුල් පුටුවට පවා පත් වීමට තරම් ඇය ධෛර්යයවන්ත වුණා.

article

ලෙබනනය විනාශ කළ සිවිල් යුද්ධය​

ලෙබනනය 1970 දශකයට පෙර බටහිර ආසියාවේ හෙවත් මැද පෙරදිග ප්‍රදේශයේ වූ සෞභාග්‍යමත්ම රාජ්‍යයක් වුණා. යම් යම් දේශපාලන අර්බුදවලට එම රට ලක් වී තිබුණ නමුත් පොදුවේ ගත් විට කලාපීය නොසන්සුන්තා එරටට විශාල තර්ජනයක් වුණේ නැහැ. ලෙබනනයේ අගනුවර වූ බේරූට් නගරය එකල “මැදපෙරදිග පැරිසිය​” නමිනුත් හැඳින්වුණා.

article

මිනිස් සිරුරු වල තිබී හමු වූ තවත් අසාමාන්‍ය දේ

කිසිවෙකුත් නොසිතන අවස්ථාවක නොසිතන ස්ථානයක දී සිදුවන අනතුරක දී අප නොදැනුවත්වම යම් යම් ආගන්තුක ද්‍රව්‍ය ශරීරය තුළට ඇතුළු වන්නට පිළිවන්. මෙලෙස ඇතුළුවන දේ වසර ගණනාවක් ශරීරයේ රැඳී තිබී හමු වුණු අවස්ථා ද වාර්තා වී තිබෙනවා. අනෙක් අතට, ඇතැම්විට ශරීරය තුළ යම් යම් අසාමාන්‍ය වර්ධනයවීම් සිදුවන්නටත් ඉඩ තිබෙනවා. කලාතුරකින් සමහරු සිතාමතාම ආගන්තුක දේ ශරීරගත කරගන්නවා.

article

දේශසීමා ගැටලු නිසා අතරමග නැවතුන ගවේෂණය – සොදොම් හා ගොමෝරා

බයිබලයේ පරණ ගිවිසුමෙහි උප්පත්ති පොත තරමක් ආන්දෝලනාත්මක කතාන්දරවලින් සමන්විත වූවකි. සමහරුන් මෙම කතා හිතළුවක් ලෙස බැහැර කරයි. නමුත් හොඳින් සොයාබැලූ විට පෙනී යන්නේ සත්‍ය තොරතුරු වලට වසර දහස් ගණනක් තිස්සේ නව කොටස් එකතු කරමින් මෙම කතාන්දර ගෙතී ඇති බවයි. මෙම සත්‍ය තොරතුරු මොනවාද යන්න ඉතිහාසඥයින් අදටත් ගවේෂණය කරමින් පවතියි. උප්පත්ති පොතේ පැරණි ගිවිසුමේ කතාන්දර දෙකක් වන මහා ජල ගැල්ම හා බාබෙල් කොත පිලිබඳ ඓතිහාසික තොරතුරු මීට පෙර ලිපි දෙකකින් අපි කතා කරා ඔබට මතක ඇතැයි සිතමු. මෙම සටහනෙන් ද කීමට යන්නේ එවැනි එක් කතාන්දරයක් සම්බන්ධව වූ එක්තරා සුවිශේෂී ගවේෂණයක් පිලිබඳවයි.

article

මහා අක්බර් අධිරජගේ රාජ්පුත් බිසව, ජෝධා බායි

ලංකාවෙ බොහෝ දෙනෙක්, ඓතිහාසික ජෝධා-අක්බර් ප්‍රේම වෘත්තාන්තය ගැන ටෙලි නාට්‍ය වලිනුත්, චිත්‍රපට වලිනුත් දැකලා දැනගෙන ඇති. මූගල් අධිරාජ්‍යයේ ජලාලුද්දීන් මුහම්මද් අක්බර් රජු “ජෝධා” නම් රූමත්, රණකාමී හින්දු කුමරියක සරණපාවා ගත් බව කියන මේ නිර්මාණයන්වල, වැඩිපුරම නිරූපණය කරන්නේ ඔවුන්ගේ ප්‍රේමය ගැන විස්තර යි.

article

End of Articles

No More Articles to Load