Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජේකොබ්ගේ ළිඳ: අමෙරිකාවේ මරණීය සුන්දරත්වය

කෙතරම් අන්තරායකාරී වුව ද, කෙතරම් ජීවිත අහිමි වුව ද, අදටත් ජේකොබ් ගේ ළිඳ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. එහි කිමිදුම් කටයුතු ද සිදුවෙනවා.

article

සිසුන් ද සිහිනැතිව ඇද වැටෙන ශ්‍රීලංකාවේ කුසගිනි අවුල

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට ලක්ව සිටින බව යි.

article

ලොවෙන් සමු ගන්නා හිටපු අගමැති ෂින්සෝ අබේ

ෂින්සෝ අබේගෙන් ජපානයට වූ සේවය අගයනු වස් ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ අවමඟුල් උළෙලක් හෙට (27) පවත්වන්නට ජපානය පියවර ගෙන තිබෙනවා.

article

අවාසනාවන්ත පරාජයකින් නිමා වුණු ෆෙඩරර්ගේ ටෙනිස් දිවිය

ලෝක ටෙනිස් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටත ම ටෙනිස් ක්‍රීඩකයෙක් වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පසුගිය සෙනසුරාදා අවාසනාවන්ත පරාජයකින් සිය 24 වසරක කීර්තිමත් ටෙනිස් දිවියට සමු දුන්නා.

article

දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර හිමි තැන

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ලොව රටවල දූෂණය මැඬපැවත්වීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් ලෙස දුෂණ සංජානන දර්ශකය පෙන්වා දිය හැකි ය.

article

සුසල් ද සිල්වා: ලෝක චෙස් පිටියේ ශ්‍රී ලංකා සලකුණ

 පසුගිය අගෝස්තු මාසයේ පැවති 44 වන ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකාවේ සුසල් ද සිල්වා වාර්තා අතරට එක් වුණා.

article

 නොවිසඳුණු අතුරුදහන්වීම් -8: සිසුවියන් දෙදෙනකුගේ හා මවකගේ උභතෝකෝටිකය

1992 වසරේදී මිසූරි හී විසූ යුවතියක්, ඇගේ මිතුරියක සහ මවක හදිසියේ අතුරුදහන් වූයේ උභතෝගෝටිකයක් ලොවට මවමිනු යි.

article

මාහ්සාගේ මරණයත් සමඟ ඉරානයේ මතු වූ හිජාබ් විරෝධය

අත්අඩංගුවට ගැනීමෙන් පසු හෘදයාබාධයකට ගොදුරු වූවායැ යි පැවසෙන 22 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මේ දිනවල ඉරානයේ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.

article

ඉබාගාතේ යන ග්‍රහකවලින් පෘථිවිය රකින ඩාට් මෙහෙයුම

පෘථිවිය හා ගැටුම් මඟක ඇති ග්‍රහකයක් ඉන් ඉවත් කිරීමට විද්‍යාඥයන් ක්‍රම ගණනාවක් න්‍යායාත්මක ව යෝජනා කළත් ඔවුන්ගේ වැඩි ම අවධානය යොමුව ඇත්තේ, චාලක ශක්ති අවියක් ලෙස යොදා ගැනීමට යි.

article

දියවැඩියාවට රුහුණෙන් හැදූ කෝවක්කා ඖෂධ කරල

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කෝවක්කාවලින් දියවැඩියාවට සුදුසු බෙහෙත් කරලක් නිපදවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load