Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව දිනා ගත් ආසියානු ක්‍රිකට් කුසලාන ශූරතා 5ක්

1984 වසරේ සිට මේ දක්වා පවත්වා තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 14න් තරගාවලි 5ක ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාව යි. මේ එම ජයග්‍රහණ යළි සිහිපත් කිරීමක්.

article

හොවර්ඩ් කාටර් සොරා ගත් තුතන්කාමන් නිදන් වස්තු

තුතන්කාමන් සොහොන් ගැබ විවෘත කොට සියවසක් සැපිරෙන මෙම වසරේ දී හොවර්ඩ් කාටර්, තුතන්කාමන් නිදන් වස්තු සොරා ගත් බවට තහවුරු කෙරෙන සාක්ෂි ද එළිදරවු වී තිබෙයි.

article

පුද්ගල බන්ධනාගාරගත කිරීම් ඉහළ යාමට බලපාන හේතු

විවිධ චෝදනාවලට වැරදිකරුවන් වී බන්ධනාගාරගත කරන පුද්ගලයන් සංඛ්‍යාව ද පසුගිය වසරවලට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

article

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටරට දී පලා යන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලිවලදී අතුරුදහන් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද මෙවැනි ම සිද්ධීන් බොහෝ වාරයක් අපට අසන්නට ලැබී තිබෙනවා.

article

ලෝක ආර්ථික අවපාතයෙන් බේරෙන්න විදෙස්ගත වී පුළුවන්ද?

විඳින දුකෙන් ගැළවෙන බලාපොරොත්තුවෙන් රට හැර යන අපේ මිනිස්සුන්ට ලෝක ආර්ථිකය අත්විඳිමින් සිටින අර්බුදය ගැන කිසිදු අදහසක් නෑ.

article

අහිමිවූවන් සොයන මාපිය අරගලයේ දින දෙදහසක පියසටහන්

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් කිලිනොච්චියේ දී පසුගිය 12 වැනි දා විරෝධතාවක් පැවැත්වුණා.

article

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිසා ගෙවුණු සතියේ දී දේශීය ක්‍රිකට් උණුසුම් වුණා.

article

කාම්බෝජ Cyber-scamවල සිරවුණු සයිබර් වහලුන්ගේ කතාව

අන්තර්ජාලයේ සැරි සරන අතරතුර හමු වූ විවිධ Scam ගැන අත්දැකීම් ඔබටත් ඇති. මෙවැනි “Scam” පිටුපස මිනිස් ජාවාරමේ අති අමානුෂික පැතිකඩක් වූ වහල් මෙහෙය ඇති බව ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇති.

article

End of Articles

No More Articles to Load