Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වසඟ කළ අතීත යාන්ත්‍රික නිපැයුම්

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ඡේදවල යාන්ත්‍රික රොබෝවරුන් නවෝත්පාදනයට අතීත මානවයා උත්සහ දැරූ ආකාරය මෙයින් විමසා බලමු.

article

ගාල්ලෙන් ඇරඹුණු ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී ඊයේ (16) ආරම්භ වුණා. එය දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

article

අනාගත ලෝකයේ ආර්ථික බලවත්තු ‘BRICS’ ද?

“BRICS” ජාතීන් යනු ලෝකයේ නැඟී එන ආර්ථික බලවතුන් ගේ කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි යි. යුක්‍රේන-රුසියානු යුද්ධය ඇරඹීමෙන් පසු ඔවුන් ගේ අරමුණු පෙරට වඩා පුළුල් වෙමින් තිබෙනවා.

article

කතුරු ඔංචිල්ලා පැදපු එදා ගමේ අවුරුද්ද

අවුරුදු කාලෙට සිදු වන සමාජ සිද්ධි නිසා බක් මාසේ සෑම ගමක් ම පාහේ අපූරු ජීවයකින් පිරෙනවා. මේ නිසා අවුරුදු පණිවිඩය ගමේ කාටත් කල්ඇතුව  දැනගන්න ලැබෙනවා.

article

අනපේක්ෂිත අවුරුද්ද: කෙටි චිත්‍රපටයක්

පසන් අලුත් අවුරුද්දට ගෙදර යද්දි නොහිතපු අකරතැබ්බෙකට මූණ දුන්නා. සම්පූර්ණයෙන්ම නොදන්නා තැනක අතරමං වෙලා උන්නු එයා අම්මගෙන් එක දිගට ආපු දුරකතන ඇමතුම් හින්දා තවත් අවුලට පත් වුණා. පසන්ගේ අලුත් අවුරුද්ද අනපේක්ෂිත මුහුණුවරක් ගන්න නියමිත බව  එයා දැන ගෙන හිටියෙ නෑ.

article

ෆෙරෝස් සකීර්: රෙදි වෙළෙඳාමෙන් ආහාර සැපයුමට

ෆෙරෝස්ගේ ජංගම ආහාර රිය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර, ඔහුගේ ආහාර සහ තේවලට ප්‍රිය කරන නිත්‍ය පාරිභෝගිකන්ගේ විශ්වාසය දිනා ගන්නට ඔහුට හැකි විය.

article

පහුගිය අවුරුද්දෙ හාල් මිල සෑහෙන්න ඉහළ ගියා. පස්සෙ ආර්ථිකයේ වෙනස්වීමත් එක්ක හාල් මිල නම් අඩුවුණේ නෑ. මේ අස්වැන්න අපට ප්‍රමාණවත් වේවි. ඒත් ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ ඒ මිල ගණන් අපට දරාගන්න පුළුවන්ද කියන එකයි.

article

පෘථිවියට ජලය පැමිණියේ ධූමකේතු හරහා ද?

පෘථිවි ජලයේ ඇති අනුපාතයට ඉතා සමාන ජලය සහිත ධූමකේතු අධ්‍යයනය වී තිබෙනවා. මේ නිසා පෘථිවියට ජලය ලැබුණේ බොහෝ විට ධූමකේතු හරහා යැයි යන්න විද්‍යාඥ මතය යි.

article

ඉන්දියාවේ දී දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා IPL වරම් ලද දසුන්  

ඉන්දීය බිමේ පැවති T20 තරගවල දී පිත්තෙන් දැක්වූ සුපිරි සුපිරි දස්කම් නිසා ම දසුන් ශානකට මෙවර IPL තරගාවලිය සඳහා එකතු වීමට වරම් හිමි වුණා.

article

ට්‍රම්ප්ගේ අධි චෝදනා පිටුපස අදිසි හස්තයක්?

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු නිරන්තරයෙන් පුවත් මවන චරිතයක්. අමෙරිකානු දේශපාලනයේ උණුසුම් ම සතියක් මෙලෙසින් ගෙවී යන්නේ ඔහු නිසා යි.

article

End of Articles

No More Articles to Load