Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වත්මන් අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය

බොහෝ දෙනා තර්ක කරන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුව ද විසුරුවා හැර, නව පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බව යි.

article

අරගලය ඇරැඹි ජනපති ලේකම් ගොඩනැඟිල්ලේ අතීත විත්ති

අද ජනතාව දිනපතා පැමිණෙන, එදා සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් වූ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ ඉතිහාසයත් හරි ම රසවත්.

article

දැක්මක් ඇති කෙනෙක්: දේශගුණ විපර්යාසවලට විසඳුම් සොයන හසංක පාදුක්ක

ජනතාවගේ වත්මන් සමාජ තත්ත්වය ඉහළට ඔසවා තබන්නට කැපවුණු වීරයන් අප අතර ම සිටිනවා. ඔවුන් හඳුනා ගැනීම සඳහා වූ අපගේ “දැක්මක් ඇති කෙනෙක්” වීඩියෝ මාලාවේ දෙවැන්න වෙන් වන්නේ තුරු.lk හි නිර්මාතෘ හසංක පාදුක්කට යි.

තාක්ෂණයත්, සමාජ ව්‍යවසායකත්වයත් එක්තැන් කරමින් වත්මන් පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සුක වන ඔහුගේ කතාවයි මේ.

video

දකුණු ආසියාවේ කඟවේනා- යුපුන් අබේකෝන්

තත්පර 10කට වඩා අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කළ මුල් ම දකුණු ආසියාතික ක්‍රීඩකයා ලෙසින් යුපුන් අබේකෝන් ඉතිහාසගත වුණා. ඔහු එදා සිට අද දක්වා පැමිණි ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳව මතක මෙම කෙටි වීඩියෝවට ඇතුළත්.

video

උන්ඩියල් – හවාලා හුවමාරු ක්‍රම ආර්ථිකයට වින කරන හැටි

විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම භාවිතයට පෙලැඹන්නේ කවර හේතු මතද?

article

End of Articles

No More Articles to Load