Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථිකයේ වැටීමට හේතුව පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ද?

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත වුණු විනිමය අනුපාතික ක්‍රම සහ වර්තමානයේ අප රටේ භාවිත කරන විනිමය අනුපාතික ක්‍රමය ආර්ථිකයට සිදු කර තිබෙන බලපෑම ගැනයි මේ ලිපිය.

article

බලශක්ති අර්බුදයෙන් ඇහිරෙන විනිමය ගෙනෙන මං පෙත්

වර්තමානය වන විට රටෙහි ඇති වී තිබෙන උග්‍ර බලශක්ති අර්බුදය නිසා රටට විනිමය ගෙනෙන ක්ෂේත්‍ර ගණනාවට ම දැඩි බාධා පැමිණ තිබෙනවා.

article

නගර අතැර ගමට යන තරුණ පිරිසට මුදල් ගෙවන රටවල් තුනක්!

පෘතුගාලය, අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් නගර අතැර ගමට යන්න කැමති තරුණ තරුණියන්ට මුදල් ගෙවන අපූරු ක්‍රමවේදයක් අරඹා තිබෙනවා. #WFH #Payments

video

දැක්මක් ඇති කෙනෙක්: උපකාර ඇවැසි පවුල්වලට අත දෙන රස්නි රාසික්

ආර්ථික වශයෙන් මෙන් ම සමාජයීය වශයෙන් ද උපකාර ඇවැසි මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපවුණු වීරයන් අප අතර ම සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ වත්මන් සමාජ තත්ත්වය ඉහළට ඔසවා තබන්නට යි.

‘දැක්මක් ඇති කෙනෙක්’ වීඩියෝ මාලාවේ පළමු වැන්නෙන් අප ඔබට ගෙන එන්නේ එවන් දැක්මක් ඇති රස්නි රාසික්ගේ කතාව යි. සමාජ ක්‍රියාකාරිණියක වන ඇය, තම CareStation නමැති ලාභ නොලබන සංවිධානය හරහා ජීවිත සවිබල ගැන්වීමෙහි නිරත ව සිටිනවා.

video

මලල ක්‍රීඩා වාර්තා අලුත් කළ යුපුන්ගේ විශිෂ්ට ධාවනය

ස්විට්සර්ලන්තයේ පැවැත්වුණු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක දී පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් නිමා කළ යුපුන් අබේකෝන් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එහි දී ඔහු තත්පර 10කට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිමා කළ මුල් ම දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසගත වුණා.

article

මොකක්ද මේ ශ්‍රී ලංකාව මුහුණ පාන අධි උද්ධමන තත්ත්වය

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාව අධි උද්ධමන තත්වයකට මුහුණ දෙමින් සිටිනවා. අපි බලමු මොකක්ද මේ අධි උද්ධමනයක් කියන්නේ කියලා.

article

කැංගරුවන්ට එරෙහි ව ලද පළමු ටෙස්ට් තරගාවලි ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ලබා ගත් පළමු ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය 1999 වසර තෙක් අතීතයට දිව යනවා.

article

වෛද්‍ය මතයට එරෙහි බැටර්ස්බී පවුලේ අරගලය

වෛද්‍යවරුන්ගේ විද්‍යාත්මක සත්‍යය සහ බැටර්ස්බී පවුලේ විශ්වාසය අතර ඇති අරගලය, අධිකරණය දක්වා ම ගොස් ඇත්තේ විසඳුමක් බලාපොරොත්තුවෙන්.

article

End of Articles

No More Articles to Load