Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක හැරවුමක ඇරැඹුම

 දැඩි පසුබෑමකට ලක්ව තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට යළි ගොඩනැගෙමින් තිබෙනවා. ගෙවුණු කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදුවුණු වෙනස පිළිබඳයි මේ ලිපිය.

article

ඉන්ධන පෝලිම්වල මතු වන සෞඛ්‍ය ගැටලු වලක්වා ගන්නේ කොහොම ද?

මේ ලිපිය  ඉන්ධන පෝලිම්වල දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා හට ගන්නා සෞඛ්‍ය ගැටලු හා අවදානම මඟ හරවා ගත හැකි ආකාරය පිළිබඳ උපදේශනයක්.

article

කොංගෝව බංකොලොත් කළ කොංගෝ ජනපති කබීලා

කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා මුදලින් ඥාතී සංග්‍රහය කරමින් රට වළපල්ලට ඇද දැමීමට කටයුතු කළ පාලකයෙක් බව ලෝකයට මෑතක දී හෙළි වුණා.

article

ජීවිත තුරඟ තරගයේ දිනුමක් අහිමි මහේන්ද්‍රන්ලා

කඳුකරයට පැමිණෙන සංචාරකයන් අඩුවීමත් සමඟ, මහේන්ද්‍රන් සහ ඔහු වැනි තවත් බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයට දැඩි ව මුහුණ දීමට සිදු ව ඇත.

article

මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

මෙරට මුහුදේ තෙල්-ගෑස් නිධි සොයා ගෙන ඇති බව ගවේෂණවලින් දෙවරක් ම හෙළි වී තිබෙනවා. ඒ විතරක්ද? තෙල් කැණීමට වෙනම අධිකාරියක් විවෘත කළෙත් ගිය අවුරුද්දේ.

article

ප්‍රජාවෙන් ප්‍රජාවට සෙත සදන ප්‍රජා මුළුතැන්ගෙය

Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය, ස්වේච්ඡා සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම හිටපු සාමාජිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මත මැයි මස අග දී ආරම්භ විය.

article

විනිවිද පෙනෙන ෆෝන් කවර කහ පැහැ ගැන්වෙන්නේ ඇයි?

සිලිකන් ෆෝන් කවර ටික කාලයක් යද්දි ම කහ පැහැ වෙනවා ඔබ දැක ඇති. ඒත් එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද? අපිට එය සෝදා ඉවත් කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.

video

End of Articles

No More Articles to Load