ගියර් පද්ධතියට නිදහසක් දෙන්න නිසි කලට ඔයිල් මාරු කරන්න
ඔබේ වාහනයේ ගියර් ඔයිල් නිසි කලට මාරුකිරීම ආකාර කිහිපයකින් ම වැදගත්. එය වාහනයේ මනා කාර්ය සාධනයට මෙන් ම ගියර් පද්ධතියේ කල්පැවැත්මටත් උපකාරී වෙනවා. අප මෙවර හෑන්ඩ් Break සමඟ කතා කරන්නේ ඒ ගැන යි.
End of Articles
No More Articles to Load