Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සිරබත් කෑ උඩකැන්දවල හිමියෝ

අතීත භික්ෂුව දේශපාලනයේ යෙදුණේ රටේ යහපත සඳහා මිස වරප්‍රසාදවලට නෙවෙ යි. එදා ජාත්‍යන්තර ව පවා කීර්තියට පත් වුණු භික්ෂු චරිතයක් වන උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ චරිතය එයට මනා නිදසුනක්.

article

අප්‍රිකා මහාද්වීපයේ විසූ දැවැන්තයා: මාර්සබිට්  හි රජු

අහමඩ්, අලි ඇතුන් සඳහා වඩාත් ප්‍රසිද්ධ කෙන්යාවේ මාර්සබිට්හි අවට කඳුකර ප්‍රදේශය නිජබිම කොට ජීවත් වූ දැවැන්ත ම හස්තියා ය. අප්‍රිකානු මහාද්වීපයේ මෙතෙක් සැරිසැරූ වඩාත් ප්‍රසිද්ධ හස්තියා ද අහමඩ් ය.

article

හයිබ්‍රිඩ් බැටරියේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් ද?

හයිබ්‍රිඩ් බැටරියේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ කෙසේද? යන කරුණු සම්බන්ධයෙන් රිය පදවන ඔබ දැනුම්වත් කරන්නට අප මෙවර Hand බ්රේක් වැඩසටහන වෙන් කරනවා.

video

රට බේරා ගන්න පෑනෙන් සටන් කළ පියදාස සිරිසේන

අද අප ජීවත් වන්නේ අර්බුදකාරී සමයක යි. එවන් පසුබිමක ලංකාවේ ජන මනස හැඩගැස්වීමට 1900 මුල් කාලයේ පෑනෙන් සටන් කළ, අදටත් කතාබහට ලක්වන ලේඛකයෙක් ගැන සොයා බැලීමට අප අදහස් කළා.

article

නිදහසින් පසු ලංකාවේ සිදු වුණු අරගල 5ක්

අද වන විට අප රට තුළ මතුව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි ව ජන අරගල ව්‍යාපාරයක් රට පුරා ම ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී නිදහසින් පසු ව සිදු වුණු එවැනි අරගල කිහිපයක් අපගේ මතකයට නැඟෙනවා. මේ වීඩියෝව ඒ අරගල පිළිබඳ යි.

video

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් අසාධාරණයට එරෙහි වූ අවස්ථා 6ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු තුනක් ක්‍රිකට් පිටියේ දී ඇති කර ගත් සුප්‍රසිද්ධ ගැටුම් 6ක් පිළිබඳ මතකය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුව සතු භූමිකාව

පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබේ. අර්බුදයෙන් ගොඩ ඒමේ දී පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක් ද?

article

අතීතයට පණ පොවන කලාව: ප්‍රදීප් චන්ද්‍රසිරි

අපේ අතීත අත්දැකීම් අපේ අනාගතයට බලපාන්නේ කෙසේ ද? ප්‍රදීප් චන්ද්‍රසිරිගේ කලා නිර්මාණ මේ අදහස හොඳින් ප්‍රතිනිර්මාණය කරයි.
විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.

ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

video

පියවි සිහියෙන් දිවිය අතැර ගිය කොලොම්බියාවේ ඔමයිරා

වෙනස් වූ  අරගලයකින් පසු තම ජීවිතය අවසන් කළ එවක දහතුන් හැවිදිරි කෙළිලොල් දැරියක පිළිබඳ වාර්තා වන්නේ දකුණු  අමෙරිකානු මහාද්වීපයේ කොලොම්බියාවෙනි.

article

ගත ලෙඩ සුව කරනා මදුනාගල උණුදිය උල්පත

දකුණු පළාතේ සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, නමුත් බොහෝ දෙනා නොයන  තැනක් තමයි මදුනාගල උණුදිය  ළිං කියන්නේ.

article

End of Articles

No More Articles to Load