Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලන්ඩන් පාලම කඩා ගෙන වැටුණට පස්සෙ මොකද වෙන්නෙ?

එංගලන්ත මහ රැජනගේ මරණය හා එයින් පසු සිදුවන දේ ගැන මුළු ලෝකයක් පසුවෙන්නේ කුතුහලෙන්. ඇය මිය ගියාම ඉදිරියට වෙන දේ ගැනයි මේ ලිපිය.

article

ඉටි පහනින් සහ අදිටනින් ජනපති බලයෙන් පහ කළ කොරියානුවෝ

දකුණු කොරියා ජනපතිනි පාර්ක් ගුන්-හේ ගේ දූෂිත පාලනයෙන් එරට ජනයා මිදුණේ අත රැඳි ඉටිපන්දම සහ නොසැලෙන අධිෂ්ඨානය පමණක් යොදා ගනිමින්. ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ නැහැ.

article

අප්‍රේල් මස මුළු දෙන අරාබි – අමෙරිකානු උරුම සැමරුම

මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අරාබි සම්භවයක් සහිත ජනතාව සඳහා වෙන් වූ අරාබි – අමෙරිකා උරුම සැමරුම් උත්සවය පිළිබඳව යි.

article

රුහුණේ කැරැල්ල මර්දනයට සෙල්ලිපි සිට වූ රජු

නිශ්ශංකමල්ල රජුගේ පාලනයට රුහුණේ වැසියන්ගෙන් විශාල විරෝධතා එල්ල වී තිබෙනවා. ඒ විරෝධතා මැඬපැවැත්වීමට ඔහු අනුගමනය කර ඇත්තේ තර්ජනාත්මත ප්‍රකාශ සහිත සෙල්ලිපි ගල්ටැම්වල කොටවා ඒවා ගව්වෙන් ගව්ව පිහිටුවීම යි.

article

පුරාතන යුගයෙහි සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු -2

දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙලොව වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක දෙවැන්නයි.

article

එස්කිමෝවරුන්ගේ ශීත ඍතු වාසස්ථානය- ඉග්ලූ

ලෝකයේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වන එස්කිමෝවරුන් ශීත ඍතුවේ දී වාසය කරන්නේ ඉග්ලූ නමින් හඳුන්වන නිවාස තුළ යි. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ඉන්දියාවේ පළමු නිදහස් සටන:1857 සිපොයි කැරැල්ල

ඉන්දියානුවන්ගේ ජාතික නිදහස් සටනේ මූලික පියවර වූ සිපොයි කැරැල්ල පරාජයට පත් වූවත් ඉන් නෙළා ගත් පලයෙන් තවත් සියවසකට පමණ පසු බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් පූර්ණ වශයෙන් ම නිදහස ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

article

‘සිස්ටම් චේන්ජ්’ එක පටන්ගත යුත්තේ කොතැනින් ද?

කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවත එන ක්‍රමවේදය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් එක චේන්ජ්’ කිරීම පටන්ගත යුත්තේ කොතැනින් ද?

article

End of Articles

No More Articles to Load