Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

IPL ඉතිහාසයේ ඉහළ ම වටිනාකමක් ලද ක්‍රිකට් තරු 7ක්

2022 IPL ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත යි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මොහොතක IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයන් 7 දෙනා පිළිබඳ සටහනක් තබන්නට අප කල්පනා කළා.

article

ලෝක වාර්තා පිහිටුවන ඇලස්කාවේ යෝධ එළවළු

අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි පාමර් ප්‍රදේශයේ වාර්ෂික ව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වේ. එයට ඉදිරිපත් වන්නේ ඉතා විශාල ප්‍රමාණයේ එළවළු වීම එයට හේතුව යි.

article

රොබට් නොක්ස්ගේ මතක රැඳි එලදැත්ත

උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් රටෙන් පලා යන්නේ එලදැත්තේ පදිංචි ව  සිටි කාලයේ දී යි. අදත් මේ ගමේ නොක්ස්ගේ මතක සටහන් රැසක් දැකගත හැකි යි.

article

භාරතයට අහිමි වූ අසහාය ගීත කෝකිලාවිය – ලතා

භාරතීය සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා මංගේෂ්කාර් පසුගිය පෙබරවාරි මස 6 වැනි දා සිය ජීවිතයට සමු දුන්නා. මේ ඇය පිළිබඳ ස්මරණයක්.

video

සිප ගැනීමක් පමණක් නොවන සිප ගැනීම් කිහිපයක්

සමහර සිප ගැනීම්වල සාමාන්‍ය සිප ගැනීමකට එහා ගිය සුවිශේෂී අරමුණක් තිබිය හැකි යි. මෙම ලිපිය ලෝක ඉතිහාසයේ එවැනි සුවිශේෂී සිප ගැනීම් කිහිපයක් පිළිබඳව යි.

article

කාන්තාරවල දක්නට ලැබෙන අපූරු ශාක විශේෂ 5ක්

ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව කාන්තාර ප්‍රදේශ දක්නට ලැබෙනවා. එම ප්‍රදේශවලින් අපූරු ශාක විශේෂ හමුවෙනවා. එවැනි ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරුයි මේ.

article

අපරාධකරුවෙක් ලෙස හංවඩු ගැසූ ටැටූ ශිල්පියා: ඩු යොන් කිම්

දකුණු කොරියාව1992 දී සම්මත කරගත් නීතියකට අනුව එරට වෘත්තීය ටැටූ කලාකරුවන් වසර දෙකක සිර දඬුවමකට පමණක් නොව, වොන් මිලියනයක් දක්වා දඩයකටත් යටත් කිරීමට පුළුවන.

article

චීනයේ ජනප්‍රියත ම මල් වර්ග 8ක්

මල්වලට චීන සංස්කෘතිය තුළ හිමි වන්නේ සුවිශේෂී සහ ගෞරවනීය ස්ථානයක්. චීන ජනතාවගේ එදිනෙදා ජීවිතයට මල් බොහෝ සෙයින් සමීප වේ. කලා නිර්මාණ සහ කාව්‍යකරණයේ දී විවිධ මල් වර්ග තේමා බවට පත් ව තිබේ. මෙම ලිපිය චීන සංස්කෘතිය තුළ අතිශයින් ම ජනප්‍රිය එවැනි මල් වර්ග කිහිපයක් පිළිබඳ යි.

article

පොලිසිය පවා මවිතයට පත් වූ ට්‍රොම්ප් පවුලේ අබිරහස් චාරිකාව

සිය පවුලේ හට ගත් මානසික ව්‍යාධියක් හේතුවෙන් නිවෙස අතැර කිලෝ මීටර 1500 කට අධික දුරක් ව්‍යාකූල චාරිකාවක නිරත වූ පවුලක් පිළිබඳයි මේ කතාව.

article

End of Articles

No More Articles to Load