Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අදටත් නොවිසඳුණු ජේමිසන් පවුලේ අබිරහස් මරණ

ශකයකටත් වැඩි කාලයක සිට එක්සත් ජනපද අපරාධ ඉතිහාසයේ දැඩි ලෙස විවාදයට බඳුන් වූ සිදුවීමක් ලෙස ජේමිසන් පවුලේ මරණ හැඳින්විය හැකි යි. මේ ඛේදජනක මරණ ත්‍රිත්වය වටා බොහෝ අවිනිශ්චිතතා පවතිනවා.

article

පෙර අපර දෙදිග වෙළෙඳාමට යොදා ගත් පැරණි ලක්දිව වෙළෙඳ භාණ්ඩ

මේ ලිපිය එවක පෙර අපර දෙදිග වෙළඳාමට ලක්දිව් වැසියන් යොදා ගත් ප්‍රචලිත වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිළිබඳ යි.

article

ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘: බප්පි ලහිරි

ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘ ලෙස සැලකෙන ජනප්‍රිය ඉන්දියානු සංගීතවේදී බප්පි ලහිරි (Bappi Lahiri) පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූවා.

video

බිහිසුණු වසංගත නිසා ඇති වූ යහපත් ප්‍රතිපල කිහිපයක්

ඉතිහාසය පුරාවට ඇති වූ වසංගත තත්ත්වයන් නිසා ඇති වූ සුබවාදී පුතිපල ද නැතුවා නොවේ. රෝගී සත්කාරක සේවා සහ විවිධ ප්‍රතිකාර ක්‍රමවල ඇති වූ දියුණුව වැනි දේ ඒ අතර වේ. මෙම ලිපිය මාරාන්තික වසංගත ලොවට ගෙන දුන් එවැනි යහපත් ප්‍රතිපල කිහිපයක් පිළිබඳව යි.

article

බෙන්තර ගඟ ගැන නොදන්නා වගතුග

බස්නාහිර හා දකුණු පළාත්වල සීමා ලකුණු කරමින් මුහුදට වැටෙන හිනිදුම අවටින් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට වගේ ම ඉතිහාසයකටත් උරුමකම් කියනවා.

article

සියනෑ කෝරළයේ පුරාණ අම්බලම්

පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදිකළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා. 

article

ශ්‍රී ලංකාවේ මැණික් පතල් කර්මාන්තය ආශ්‍රිත දේව ඇදහීම්

මැණික් කර්මාන්තය ආශ්‍රිත දේව වන්දනයේ දී සුමන් සමන් දෙවියන්, කතරගම දෙවියන් හා බහිරව දෙවියන් වන්දනාමාන කරන ආකාරය හඳුනාගත හැකි වේ.

article

ඔබේ රැකියාවට මූල්‍ය ක්ෂේත්‍රයෙන් තල්ලුවක්

මූල්‍ය ක්ෂේත්‍රය යනු විවිධාංගීකෘත, සහ නිතර වෙනස් වන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන එය, පුද්ගල වර්ධනය සඳහා නිමක් නැති අවස්ථා සපයන නිසා ඔබේ වර්තමාන වෘත්තීය මට්ටමෙන් ඔබ්බට යාමට නවමු මාවතක් විවෘත කර දෙනවා. බොහෝ දෙනෙක් මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තියකට කැමති නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේද යන්න ගැන නොදන්නා නිසා ඊට අත්වැලක් අපි මෙසේ සපයනු ලබනවා.

article

දින දෙකක් ඇවිළ ගිය චිකාගෝ මහා ගින්න

දින දෙකක් තිස්සේ පැතිර ගිය විශාල ගින්නක් නිසා චිකාගෝ නගරයේ ජීවත් වූ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් ව දේපළ හානි ද රැසක් සිදු වුණා. ඉන් ඉතා ටික කලක් ඇතුළත නගරය විශාල වශයෙන් සංවර්ධනය වූවා.

article

ගැටබරු දේවාලයේ රජ්ජුරුබණ්ඩාර දෙවියෝ

රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස මොරවක් කෝරළේ ජනතාව ගැටබරුව සලකනවා. මේ ගැටබරු රජමහා විහාරයේ සහ දේවාලයේ වතගොත විමසා බැලීමට ගත් උත්සාහයක්.

article

End of Articles

No More Articles to Load