Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බුදුන්ගේ නානකඩය තැන්පත් කළ එගොඩ කැලණිය විහාරය

බුදුන් වහන්සේ ස්නානය කරන වෙලාවේ පරිහරණය කළ නානකඩය හෙවත් ‘ජලසාටිකාව‘ නිධන් කොට මණිඅක්ඛික නා රජු  කිත්සිරිමෙවන් කැලණිය රජමහා විහාරයේ දාගබ තැන වී යැයි ජනප්‍රවාදයේ සඳහන් කරුණක්.

article

වියට්නාමයේ සුන්දර සංචාරක ඉසව් 5ක් නරඹමු

ගිනිකොනදිග ආසියාවට අයත් රටක් වන වියට්නාමය ආශ්‍රිත ව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරුයි මේ.

article

හෘදයාබාධ සාදන සී.අයි.ඒ ගිනි අවිය

හෘදයාබාධ සාදවන ගිනි අවිය මගින් මිනිත්තු කීපයක් තුළ මිනිසකු මරා දැමිය හැකි බැව් පැවසුණු අතර, කිසිදු ආකාරයක සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ.

article

ගිනිබත් කළ වහල් බවේ අවසන් සංකේතය: ක්ලොටිල්ඩා

වහල් සේවය සඳහා රැගෙන ගිය කළු ජාතිකයන් ප්‍රවාහනයට යොදා ගත් නෞකාවක සුන්බුන් සොයා ගත් බව අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ජනපදය 2019 වසරේ දී නිවේදනය කළා ය.

article

ජපානයේ අරුම පුදුම හතරැස් කොමඩු

ජපන් ජාතිකයෙක් 1970 දශකයේ අග භාගයේ දී හතරැස් හැඩයෙන් යුත් කොමඩු වර්ගයක් මුල් ම වරට නිෂ්පාදනය කළා. එය වර්තමානය වන විට ලොව මිල අධික ම පලතුරු වර්ගයක් බවට පත්ව තිබෙනවා.

video

භාරත දේශයේ හමුවන තවත් ප්‍රේමයේ සලකුණක්- අඩ්ලාජ් ළිඳ

මෙම ලිපිය ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එවැනි ඉදිකිරීමක් පිළිබඳ යි.

article

කඩුවෙල වටා පිහිටා ඇති පුරාණ විහාර දේවාල කිහිපයක්

පැරණි බෙදීම් අනුව කඩුවෙල අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලයේ පල්ලේ පත්තුවට යි. සීතාවක යුගයේ සිදුවීම් රැසකට ම සම්බන්ධ කඩුවෙල අවට අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සෙල්ලිපි  සහිත විහාරයක් ද තිබෙනවා.

article

End of Articles

No More Articles to Load