රජරට වැව් රැකදෙන කඩවර උපන් හැටි
රජරට වැව් ගම්මානවල පුල්ලෙයාර් දෙවියන් වගේම අදහන තවත් දෙවියෙක් තමයි කඩවර කියන්නේ. මේ දෙවියන් විටෙක දෙවියකු ලෙසත්, විටෙක යක්ෂයකු ලෙසත් පෙනී සිටින බවට වැව් බැඳි රාජ්යයේ ගැමි ජනතාව විශ්වාස කරනවා.
End of Articles
No More Articles to Load