Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘: බප්පි ලහිරි

ජනප්‍රිය ඉන්දියානු සංගීතවේදී බප්පි ලහිරි (Bappi Lahiri) පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූවා.
මිය යන විට 69 වියෙහි පසු වූ ඔහු මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. 80 සහ 90 දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කිරීමට බප්පි ලහිරි මූලික වූවා. ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘ ලෙස සැලකෙන ඔහු “Chalte Chalte”, “Disco Dancer”, “Sharaabi” ඇතුළු ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක් සඳහා ගීත රචනා කර තිබෙනවා.

Related Articles