මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලනයේ ද වැදගත් භූමිකාවක් නිරූපණය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. මිය යන විට එතුමා 86 වන වියෙහි පසුවුණා.

Related Articles

Exit mobile version