ඊලොන් මස්ක්ට කැලැෂ්නිකොව් සමාගමෙන් අභියෝගයක්?

කැලැෂ්නිකොව් සමාගම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වන්නේ AK-47 ගිනි අවියට යි. ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම ප්‍රකට වන්නේ විදුලියෙන් දිවන රථ සඳහා යි. නමුත් දැන් කැලැෂ්නිකෝව් සමාගම මස්ක්ට අභියෝග කිරීමට සැරසෙනවා.

Related Articles

Exit mobile version