අතීත ලාදුරු රෝගීන් සමඟ හුදෙකලා වූ මාන්තිව් රෝහල

YouTube video player

මඩකලපුවේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින්, අක්කර 100 ක දූපතක පිහිටි මාන්තිව් රෝහලේ අදටත් ලාදුරු රෝගීන් දෙදෙනකු සිටිනවා. ගෙවුණු වසර 90 පුරාවට ම ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින මෙහි අද නේවාසිගතව සිටින රෝගීන්ට ඇති එකම නිවහන මේ රෝහල පමණයි.

Related Articles

Exit mobile version