Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“2018 වසරේ මිනිසා” – සත්‍ය වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන්

ටයිම් සඟරාව විසින් 2018 වසරේ දී “වසරේ මිනිසා” ලෙස නම්කර ඇත්තේ සත්‍ය වෙනුවෙන් නොබියව හඬ නැඟූ, හඬ නඟන මාධ්‍යවේදීන් පිරිසකුයි.

article

ඉන්ධන මිලට එරෙහි කහ පැහැති කබාකරුවෝ

ඉන්ධන මිල ඉහළ දැමීම හා තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ප්‍රංශයේ ආරම්භ වූ කහ කබාකරුවන්ගේ විරෝධතාවයේ තෙවෙනි සතියයි මේ

video

ජාත්‍යන්තර මූල්‍යය ස්ථාවරත්වය පිළිබඳ කටයුතු කරන G20 සංවිධානය

ජාත්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගන්නා අරමුණින් පිහිටුවා ගත් G20 සමුළුව පිළිබඳ විවිධ විවේචන පවතිනවා. මෙහි 2018 රාජ්‍ය නායක හමුව මෑතක දී පැවැත්වුණා.

article

රුසියාවට අහිමි වූ ඉන්ටර්පෝල් හි සභාපතිත්වය කිම් ජොන්ට

ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් හි ප්‍රධානියා ලෙස දකුණු කොරියානු ජාතිකයෙකු වන කිම් ජොන් යැන් පත් වී තිබෙනවා.

article

කටාර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමේ බලපෑම

2019 ජනවාරි 1 වන දා සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය නිවේදනය කළා. මෙය තෙල් මිල කෙරෙහි කෙසේ බලපායි ද​?

article

ආදිවාසීන්ගේ ඊතලයට ගොදුරු වූ ඇමෙරිකානුවා

ධර්ම ප්‍රචාරයට ගිය 26 හැවිරිදි ක්‍රිස්තියානි මිෂනාරිවරයෙක් පසුගිය දා අන්දමන් දූපත්වල දී ගෝත්‍රික ඊතල පහරකට ගොදුරු වී මරණයට පත් වුණා.

video

ලී ක්වාන් යූගේ පුද්ගලික ලේකම් සිංගප්පූරුවේ අගමැති ධුරයට?

සිංගප්පූරුවේ අගමැති ධූරය සඳහා පත්වීමට නියමිතයැ යි අනුමාන කරන දේශපාලකයා, කලක් එරට පළමු අගමැතිගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළා.

article

‘ආසියා’ වහා එල්ලනු! – පාකිස්තානයේ නැඟී සිටි ඉස්ලාම් අන්තවාදය

මොහම්මද් නබීතුමාට අපහාස කළේයැ යි චෝදනා ලැබූ පාකිස්තානු කාන්තාවක්, පසුගිය දා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කටයුතු කළා.

article

සමරිසි පුද්ගලයින් පවා නියෝජිතයින් ලෙස පත් වූ ඇමරිකානු මධ්‍ය වාර මැතිවරණය​

ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණය නොවැම්බර් 6 වන දා පැවැතුණා. එහි දී අලුත් අලුත් සිදුවීම් රැසක් ම සිදු වුණා. මේ ඒ ගැන යි.

article

End of Articles

No More Articles to Load