Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

189 දෙනෙකුට මරු කැඳවූ ඉන්දුනීසියා ගුවන් අනතුර

28 වෙනි දා ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් ජකර්තා නුවර අසල මුහුදට කඩා වැටුණු අතර, එහි ගමන් කළ සියලු දෙනා මිය යන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.

video

නව අගමැතිවරයාගේ පත්වීම හා සබැඳි නෛතික හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පසුබිම

Change the Prime Minister According Constitution, Prime Minister, Ranil Wickramasinghe, Mahinda Rajapaksha, Parliment, Political, New Prime Minister, Law, Democracy, Constitutionalism, The Supremacy of Parliament/ Parliamentary Sovereignty, Rule of Law, Checks & Balances, Ishara De Silva,

article

චීනය විසින් ඉදිකළ ලොව දිග ම මුහුදු පාලම​

චීනයේ හොං කොං, මකාඕ, සහ ප්‍රධාන භූමිය සම්බන්ධ කෙරෙන නව පාලම ලෝකයේ දිග ම මුහුදු පාලම ලෙස යි සැලකෙන්නේ. මෙම ලිපිය ඒ ගැන යි.

article

සෞදියට එරෙහිව​ සම්බාධක පැනවුවහොත් තෙල් බැරලයක් ඩොලර් 200කට

මාධ්‍යවේදියකුගේ අතුරුදහන් වීමත් සමග ඔහු ඝාතනය කළ බවට සෞදි රජය වෙත චෝදනා එල්ල වුණා. ඇමෙරිකාව තමන්ට එරෙහිව සම්බාධක පැනවුවහොත් ප්‍රතිඵලය බරපතල විය හැකි බව සෞදි රජයට සමීප අයෙකු පවසනවා.

article

ශ්‍රී ලංකන් ගුවන් සේවය අකුරට වැඩ – ලෝකයෙන් පළමු තැනට

2018 වසරේ සැප්තැම්බර් මාසයේ නියමිත වේලාවට මෙහෙයුම් සිදුකරන ගුවන් සේවා අතරින් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වුණා.

video

මානව හිමිකම් වෙනුවෙන් දිවි පිදූ අගරදගුරු ඔස්කාර් රමේරෝ

ලංකාවේ කතෝලික පල්ලිය සහ මානව හිමිකම් පිළිබඳ විවාදයක් මතු වී ඇති සමයක වතිකානුව විසින් මානව හිමිකම් වෙනුවෙන් ජීවිතය කැප කළ සුප්‍රකට අගරදගුරුවරයෙකු සාන්තුවරයට උසස් කළා. මේ ඔහු ගැන යි.

article

චීනයේ දී අතුරුදහන් වූ ඉන්ටර්පෝල් ප්‍රධානියා

අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් හි සභාපතිවරයා එක්වර ම අතුරුදහන් වේයැ යි සිතිය හැකි ද​? මීට දින කිහිපයකට පෙර එය සිදු වුණා.

article

ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරය​

එතරම් මාධ්‍ය අවධානයට ලක් නොවූව ද, ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ සමහරක තවමත් ක්‍රියාත්මක වන නැක්සල්වාදී කැරැල්ලට වසර 50ක් ඉක්මවූ ඉතිහාසයක් තිබෙන බව ඔබ දැන සිටියා ද​?

article

වෙනස් ආකාරයෙන් සැමරුණ උතුරු කොරියාවේ 70 වන සංවත්සරය​

සාමාන්‍යයෙන් උතුරු කොරියාව තම රටේ වැදගත් දිනයන් සමරන්නෙ සිය හමුදා ශක්තිය ලෝකෙට ප්‍රදර්ශනය කිරීමෙන්. නමුත් ඔවුනගේ 70 වන සංවත්සරය දවසේ ඔවුන් කළේ ඊට වඩා වෙනස් දෙයක්.

video

බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු දැරියන් 276 දෙනෙක් පැහැරගැනීම

2014 දී බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියානු පාසලක දැරියන් 276 දෙනෙකු පැහැර ගන්නවා. මේ වන තුරු එම පිරිස සම්පූර්ණයෙන් ම බේරාගැනීමට නොහැකි ව තිබෙනවා.

article

ඊලොන් මස්ක්ට කැලැෂ්නිකොව් සමාගමෙන් අභියෝගයක්?

කැලැෂ්නිකොව් සමාගම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වන්නේ AK-47 ගිනි අවියට යි. ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම ප්‍රකට වන්නේ විදුලියෙන් දිවන රථ සඳහා යි. නමුත් දැන් කැලැෂ්නිකෝව් සමාගම මස්ක්ට අභියෝග කිරීමට සැරසෙනවා.

video

End of Articles

No More Articles to Load