Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය: වොස්ටොක් 2018

රුසියානු ඉතිහාසයේ විශාලතම යුධ අභ්‍යාසය සැප්තැම්බර් 11 වන දා ඇරඹුණා. මේ විස්තරය එම ඓතිහාසික වොස්ටොක්-2018 අභ්‍යාසය ගැන යි.

article

තව දුරටත් ‘අපරාධයක්’ නොවූ ඉන්දියානු සමරිසිභාවය

සමරිසි භාවය ඉන්දියාව තුළ තවදුරටත් අපරාධමය වරදක් නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබෙනවා. මෙය එහි සමරිසීන් ලබාගත් විශාල ජයග්‍රහණයක්

video

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්!

හදිසි ගින්නකින් රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි බ්‍රසීල ජාතික කෞතුකාගාරය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් මතු ව තිබෙනවා.මෙය දුර්ලභ කෞතුක වස්තු රාශියක නිවස්න යි.

video

පසුගිය සියවසක කාලය තුළ කේරළයට කඩා වැටුණු මහා ගංවතුර

දකුණු ඉන්දියානුවන්ට වඩා අපි වඩාත්ම සමිප වන්නේ කේරළ වැසියන්ට. 2018 ජූලි අග දී සහ අගෝස්තුවේ දී දැවැන්ත ගංවතුර තත්ත්වයකට ඔවුන් මුහුණ පෑවා. මේ ඒ ගැන.

article

පුටින්ගේ යටිකූට්ටු වැඩවලට ට්‍රම්ප්ගෙන් තවත් සම්බාධක

රුසියාවට එරෙහිව ට්‍රම්ප් නැවතත් සම්බාධක පනවා තිබෙනවා. මේ ලෝක සාමයට තර්ජන එල්ල වන තවත් සීතල යුද්ධයක ඇරඹුම ද?

video

ඕස්ට්‍රේලියානු අගමැති නායකත්වය රැකගැනීමේ සටනක

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් සිය ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා සටනක නිරතව සිටිනවා. ඔහුට අගමැතිකම අහිමි වේ ද​?

video

ඉන්දියානු අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තිරයේ

පසුගිය දා පුත්තලම වෙරළ තීරයෙන් ඉන්දියාවේ කේරළයට අයත් සායනික අපද්‍රව්‍ය තොගයක් සොයාගත් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පැවසුවා.

video

කොරියානු යුද්ධයෙන් වෙන්වූ පවුල් අතර හමුවක්

වසර හැට පහකටත් කලින් වෙන් වූ සිය පවුල්වල සාමාජිකයන් හමුවීමේ අවස්ථාවක් උතුරු සහ දකුණු කොරියානු වැසියන්ට උදා වුණා.

video

ISIS ත්‍රස්තයින් 30,000ක් තවමත් නිදැල්ලේ

පහුගිය කාලයේ ඉරාකයේ සහ සිරියාවේ සිදු කෙරුණ හමුදා මෙහෙයුම්වලින් ISIS ත්‍රස්තයින්ව ඔවුන් අල්ලාගෙන සිටි ප්‍රධාන නගර සියල්ලකින්ම එළවා දැමුණා. නමුත් තවමත් දහස් ගණන් ISIS ත්‍රස්තයින් එම රටවල සැරිසරන බව කියැවෙනවා.

video

සිරියාවේ සහ ඉරාකයේ තවදුරටත් පවතින ISIS තර්ජනය​

පසුගිය අවුරුද්දේ සිරියාවේ සහ ඉරාකයේ ISIS සංවිධානයට එරෙහිව කරන ලද යුධ මෙහෙයුම් ගැන ඔබට මතක ඇති. බොහෝ දෙනා සිතුවේ එම මෙහෙයුම්වලින් ඔවුන් පරාජයට පත් වී ඇතැ යි යනුවෙන්. ඒත් දැන් පැහැදිලි වන්නේ ඔවුන් යළි හිස ඔසවන බව යි.

article

බංග්ලාදේශය උණුසුම් කරන තරුණ විරෝධතා

තරුණ විරෝධතා සහ නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කරන බස් රථ හේතුවෙන් සිදු වන අනතුරු ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියාතික රටවලට ඒ හැටි ආගන්තුක කාරණාවක් නොවේ. මේවා නිසා ඒ ඒ රටවල එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, මෙන්ම ආරක්ෂාවටත් බාධා ඇති වෙනවා. පසුගිය දිනෙක නොසැලකිලිමත් බස් රථ රියැදුරෙක් නිසා බංග්ලාදේශයේ නව යොවුන්වියෙහි පසු වූ තරුණයෙකු හා තරුණියක ජීවිතක්ෂයට පත්වීමත් සමග එහි තරුණ ප්‍රජාව, නොසැලකිලිමත් ප්‍රවාහන සේවයන්ට හා ඒවාට අත්තනෝමතික ලෙස හැසිරීමට ඉඩ ලබා දෙන දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව පාරට බැස්සා. මේ නිසා අද වන විට බංග්ලාදේශයේ අගනුවර වන ධකාහි එදිනෙදා කටයුතු බොහෝ සෙයින් අකර්මන්‍ය වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load