නිදහසින් පසු ලංකාවේ සිදු වුණු අරගල 5ක්

YouTube video player

අද වන විට අප රට තුළ මතුව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි ව ජන අරගල ව්‍යාපාරයක් රට පුරා ම ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී නිදහසින් පසු ව සිදු වුණු එවැනි අරගල කිහිපයක් අපගේ මතකයට නැඟෙනවා. මේ වීඩියෝව ඒ අරගල පිළිබඳ යි.

Related Articles

Exit mobile version