2014 T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා ජයග්‍රහණය

7 වැනි වරටත් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 17 වැනිදා ඇරඹුණා. එය නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනවා. එදා 2014 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව සිය මංගල 20/20 ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළා. මේ වීඩියෝව ඒ ගැනයි.

Related Articles

Exit mobile version