ටෙස්ට් තරග 100 කඩඉම පසු කළ විශිෂ්ටයා: මැතිව්ස්

YouTube video player

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වන ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

Related Articles

Exit mobile version