Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය උණුසුම් කළ මුම්බායි සහ චෙන්නායි අවසන් තරග

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම අවසන් තරග ප්‍රමාණයක දී උරෙනුර ගැටී ඇති මුම්බායි සහ චෙන්නායි කණ්ඩායම් සහභාගි වුණු ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අවසන් තරග 4 පිළිබඳව යි මේ.

article

2003 ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ශ්‍රී ලංකා- කොදෙව් තරගය

2003 වසරේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස් පිටියේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා- කොදෙව් තරගය, සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලැබීම සඳහා දෙපිලටම තීරණාත්මක තරගයක් වුණා.

article

1996 ලෝක කුසලාන ජයග්‍රහණය පිටුපස සිටි සැඟවුණු වීරයා

1996 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන ජයග්‍රහණයකි. එදා, තීරණාත්මක අවස්ථා කිහිපයක දී ම තැනේ හැටියට ඇණේ ගැසූ “ගුරා” ගැන මතකාවර්ජනයකි මේ.

article

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 300ක් හඹා ගිය අවස්ථා

සාමාන්‍ය එක්දින තරගවල එලෙස ලකුණු 300ක් පහසුවෙන් හඹා ගියත්, එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය පිරික්සා බැලීමේ දී අපට හමුවන්නේ එවැනි හඹායාම් 7ක් පමණයි. මේ ඒ ගැන.

article

2007 ලෝක කුසලාන තරගාවලියේ මහේලගේ සුපිරි දස්කම්

2007 ලෝක කුසලාන තරගාවලිය සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහේලට හිමිව තිබුණු බැවින්, පසුගිය ලෝක කුසලාන තරගාවලිවලට වඩා වැඩි වගකීමක් ඔහුට එම තරගාවලිය තුළ පැවරුණා.

article

එක්දින ලෝක කුසලාන අවසන් තරගවල වාර්තා වුණු ශතක

ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේ දී, එම සුමිහිරි අත්දැකීම ලබාගත් පිතිකරුවන් අපට හමුවන්නේ 6 දෙනෙක් පමණයි. මෙම ලිපිය ඔවුන් පිළිබඳව යි.

article

1996 ලෝක කුසලාන තරගාවලියේ අරවින්දගේ සුපිරි දස්කම්

1996 ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වුණු ක්‍රීඩකයන් අතුරින් අරවින්ද ද සිල්වාට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. මේ ඔහුගේ සුපිරි දස්කම් පිළිබඳව යි.

article

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම්

ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක කඩුළු 5ක් හෝ ඊට වඩා එක් පන්දු යවන්නෙකු විසින් දවාගත් අවස්ථා විරල යි. එයිනුත් හොඳම පන්දු යැවීම් සතරෙන් ත්‍රිත්වයකටම උරුමකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් බව ඔබ දැන සිටියා ද?

article

හොඳම එක්දින පන්දු යැවීම්

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යමෙක් ඉණිමක කඩුළු 8ක් දවාගත් අවස්ථා ඇත්තේ එකක් පමණ යි. එය සිදුකිරීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ දන්නවා ද?

article

නයිජීරියාව අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

නයිජීරියාවේ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. මේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විස්තර යි.

article

End of Articles

No More Articles to Load