Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නොපැතූ ප්‍රතිඵල ලැබූ ලෝක කුසලාන ක්‍රිකට් තරග

කිසිවෙකුත් නොපැතූ ලෙස උඩුයටිකුරු වූ තරග කිහිපයක්ම ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ හමුවනවා. මේ ඉන් වඩාත්ම කතාබහට ලක් වූ කිහිපය යි.

article

බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 5ක්

පසුගිය වසරක කාලය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙරළි රැසක් සිදුවුණා. මෙහිදී ඉතිහාසය නැවත ලියන්නට කණ්ඩායම් කිහිපයක්ම සමත් වුණා. මේ පසුගිය වසරේ ලෝකයා දුටු, බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පෙරළි සිදු වූ තරගාවලි 5ක් ගැන තොරතුරු යි මේ.

article

ලොව ජනප්‍රියම කාඩ් ක්‍රීඩා 5ක්

මිතුරන් කිහිපදෙනෙකු එකතු වූ විට හෝ මරණ ගෙදරක දී ලාංකිකයින් බොහෝ දෙනා කාඩ් ක්‍රීඩා කර ඇතුවාට සැක නැහැ. කාඩ් 52කින් යුතු සාමාන්‍ය කාඩ් කුට්ටමකින් විවිධාකාරයේ ක්‍රීඩා රාශියක් ක්‍රීඩා කළ හැකියි. ‘ඕමි’ බැලීමට අමතරව මේ කාඩ් කුට්ටම යොදාගෙන ලොව පුරා ක්‍රීඩා කෙරෙන ජනප්‍රියතම කාඩ් ක්‍රීඩා 5 ක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළා.

article

දේදුණු දේශයේ දී දුර්ලභ ජයක් අත්කර දුන්, කුසල් ගේ අනභිබවණීය ඉනිම

පසුගියදා ශ්‍රී ලංකා පිළ දකුණු අප්‍රිකාවේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඊට වැඩිම දායකත්වයක් ලබා දුන්නේ කුසල් පෙරේරාගේ වාර්තාගත ඉනිමයි.

article

බංගලාදේශ ක්‍රිකට් නායකත්වයේ සිටිය දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ක්‍රීඩකයා

බංගලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන මෂ්රෆී මොටාසා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ක්‍රියා කරනවා.

article

අන්තර් සමාජ පළමුපෙළ තරගාවලියේ දී කැපී පෙණුනු යොවුන් පිතිකරුවන් 5 දෙනෙක්

පසුගියදා අවසන් වූ අන්තර්සමාජ පළමුපෙළ ඒ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දක්වන්නට නැගී එන පිතිකරුවන් කිහිපදෙනෙක්ම සමත් වුණා. මේ සටහන ඔවුන් ගැන යි.

article

කලෙක ලෝක පිහිනුම් ශූරයන්ට අභියෝගයක් වුණු ජපන් පිහිනුම් ශූරයා

පිහිනුම් ක්‍රීඩාවේ දී යුරෝපීයයන්, ඇමරිකානුවන්ගේ නම් කියැවුණත්, ආසියාතිකයින්ගේ නම් කියැවෙන්නේ බොහොම අඩුවෙන්. මේ, පිහිනුම් ක්‍රීඩාව දිනූ ආසියාතිකයෙක්.

article

බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක වාර්තාව පසුපස හඹා ගිය ශ්‍රී ලාංකිකයා

බ්‍රැඩ්මන් පිහිට වූ එම ටෙස්ට් ද්විත්ව ශතක 12ක වාර්තාව බිඳ දැමීමට විවිධ පිතිකරුවන් උත්සාහ කළ ද, එම වාර්තාව අසලට යාමට හැකි වූයේ එක ම එක පිතිකරුවෙකුට පමණයි. මේ ඔහු ගැන.

article

1984 වසරේ යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශ වීරයා ප්ලැටිනි

ප්‍රංශය මුල්මවරට යුරෝ කුසලානය දිනාගත්තේ, තරගාවලිය පුරා ම ප්‍රංශ නායක මයිකල් ප්ලැටිනි දැක්වූ සුපිරි දස්කම් නිසා යි.

article

End of Articles

No More Articles to Load